Ferentino ටයර් ගන්න එපා.......පට්ට ජරා ටයර් එකක්. 25000 KM වත් Millage එකක් නෑ, ගැස්සේනාව වැඩියි , ගානත් වැඩියි. තව පොඩි ගානක් දාල හොද ටයර් එකක්ම ගන්න පුළුවන්...
තව පොඩි ගානක් කිව්වේ කොච්චර විතරද ?? වෙන ගන්න පුළුවන් ටයර් එකේ නමත් කියන්න.
Adu price eka wage 100 gunayak witara gewanna wenawa suspension repair walata gal tyre dapuhamaFerentino walata wada nan machan CEAT unat hodai. adu gane Price eka hari adui
Adu price eka wage 100 gunayak witara gewanna wenawa suspension repair walata gal tyre dapuhama
Mageth thienne me tire ekaNankang tyres niyamai 27000/- 185/65/15
Mama CEAT dagena indala ferentino walata maru wune.Ferentino walata wada nan machan CEAT unat hodai. adu gane Price eka hari adui
Dan da danne ?Ferentino ටයර් ගන්න එපා.......පට්ට ජරා ටයර් එකක්. 25000 KM වත් Millage එකක් නෑ, ගැස්සේනාව වැඩියි , ගානත් වැඩියි. තව පොඩි ගානක් දාල හොද ටයර් එකක්ම ගන්න පුළුවන්...