මච්න්ලා මගේ යාලුවේක්ගෙ ලැප් එකක windows 11 තිබිලා ආපහු 10 දාගෙන උට my document download my picture (C) එකේ තියන එවා ගන්න අමතක වේලා format කරලා අලුතින් වින්ඩොස් ගහලා... එ ෆයිල් ටික ගන්න ක්‍රමයක් තියද බන් software එකක් දාල..