Film එකක් බලද්දී IMDb consider කරනවද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    උබලා film එකක් බලන්න කලින් IMDb ranking බලනවද. මට දැන් ඒ මගුල පුරුද්දකට වෙලා. ඒ නිසා හොඳ ෆිල්ම් miss වෙනවද කියලත් හිතෙනවා. 6න් උඩවත් තිබ්බොත් බලනවා.

    Suggest කරපන්කො හොඳ movie එකක් රෑට බලන්න. Adventure/ Crime / zombie වගේ එකක්.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මං කැමති Youtube critics ලගෙ reviews බලනවා. (Chris Stuckman, Dan Murrel, Mark Kermode වගේ අයගෙ) Rotten Tomatoes critics score එකයි average critics score එකයි බලනවා. IMDB score එකත් සලකලා බලනවා සමහර වෙලාවලට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    මොකවත් නෑ. බානවා 1080න් උඩ නං මුල විනාඩි කීපය බලනවා කලින් අහලා නැති එකක් නං සෙට් වගේ නං හෙමීට බලනවා. නැත්තං විනාඩි 5න් ඉවර කරනවා.

    Category එක mystery thriller
     
    • Like
    Reactions: Solo Rider

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මන්නම් බලනවා
    .english,tamil,hindi,malayalam,kannada,thelugu,korean film/tv series නම් අඩුම 7 තියෙන ඒවා බලන්නේ. ඔතනින් පල්ලෙහා film/tv series නම් කොහොමත් මෙලෝ රහක් නෑ. typical film/tv series තියෙන්නේ.
     
    • Like
    Reactions: Solo Rider

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබලා film එකක් බලන්න කලින් IMDb ranking බලනවද. මට දැන් ඒ මගුල පුරුද්දකට වෙලා. ඒ නිසා හොඳ ෆිල්ම් miss වෙනවද කියලත් හිතෙනවා. 6න් උඩවත් තිබ්බොත් බලනවා.

    Suggest කරපන්කො හොඳ movie එකක් රෑට බලන්න. Adventure/ Crime / zombie වගේ එකක්.

    Monarch: Legacy of Monsters​

    Romancham - kammali na
     
    • Like
    Reactions: Solo Rider

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,357
    113
    මං කැමති Youtube critics ලගෙ reviews බලනවා. (Chris Stuckman, Dan Murrel, Mark Kermode වගේ අයගෙ) Rotten Tomatoes critics score එකයි average critics score එකයි බලනවා. IMDB score එකත් සලකලා බලනවා සමහර වෙලාවලට.
    Research paper ekakuth liyanawada?

    yes 7n uda. eth anthimata film ekak baluwe 2022 di.. :(
    same here bro :(
    ------ Post added on Jan 6, 2024 at 9:18 PM
     
    • Sad
    Reactions: MihiCherub

    Wade Ripple

    Junior member
  • Dec 8, 2023
    84
    98
    18
    Film එකේ නම දැනගත්ත ගමන්ම IMDB එක 4 න් උඩ බලන්නෙ. සමහර මට Set වෙන ඒවා තියෙනවා 4.0 ඉඳන්.
    ඉන් පස්සෙ Trailorබලනවා.
    IMDB කොච්චර Ratings තිබ්බත්, ආස category එකේ උණත් Film එක Set නැති උණොත් ඒවා බලන්නෑ.
    :yes: