Film ටිකක් කියන්න

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හොද තේරුමක් තියෙන ෆිල්ම් ටිකක් කියන්නකො බලන්න.හින්දි , දෙමල වගේ උඩින් පාවෙල එන ඒව බලන්නෙ නෑ.

    Pursuit of happiness, The peanut butter falcon , Curious case of benjamin button, The shawshank redemption

    මෙන්න මේ type එකේ ඒවා ටිකක් කියන්නකො
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අපෝ ඕවා සෙට් නෑ. මං බලන්නේ සයිකෝ, Horror, Detective, crime thriller
    ඒවා කියන්නද, තව ලෙස්බි movies බලනවා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113

    Rescue Dawn (2006)​

    661618-b.jpg
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කතාවක් තියෙන ෆිල්ම් නේ හොයන්නේ? Jean de Florette, Manon de sources මේක බලන්න, හොඳ කතාවක්, මේ කතාව ගත් පොතෙහි සිංහල පරිවර්තනයක් එහෙමත් තියෙනවා. wonder පොඩි එකෙක් ගැන කතාවක් හොඳ කතාවක්, pursuit of happines වගෙයි, A prophet මේකත් ප්‍රංශ කතාවක්, සිරකරුවෙක්ගේ ජීවිතය ගැන බලන්න හොඳයි. Training day මේක බලන්න දූෂිත පොලිස්කාරයෙක් ගැන කතාවක්. dead man walking ෂෝන් පෙන් ඉන්න කතාවක්, මේකත් දරුණු සිරකාරයෙක් ගැන.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    කොන්ඩෙ පොඩ්ඩක් වවලා රැවුල ශේව් නොකර ට්‍රිම් කරපන්, එතකොට නැන්දම්මා කැමතිවෙයි :yes:
    nendamma nam udinma kamathy ban...
    mata idamak denna yanne.. koti ganaka :P man eeth epa kiwwa..
    ehe binna bahinnath kiwwa one nam...
     

    Attachments

    • rsz_img_20220417_165141.jpg
      rsz_img_20220417_165141.jpg
      61.5 KB · Views: 59

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හොද තේරුමක් තියෙන ෆිල්ම් ටිකක් කියන්නකො බලන්න.හින්දි , දෙමල වගේ උඩින් පාවෙල එන ඒව බලන්නෙ නෑ.

    Pursuit of happiness, The peanut butter falcon , Curious case of benjamin button, The shawshank redemption

    මෙන්න මේ type එකේ ඒවා ටිකක් කියන්නකො
    The Patriot 2000
    Lincoln (2012)
    The.Last.Samurai
    Goal! The Dream Begins (2005)
    Coach Carter (2005)

    And the bonus --> Norbit (2007) :lol: