Film බලලා කොහොමද කඩ්ඩ ඉගන ගන්නේ ?

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Film බලලා කොහොමද කඩ්ඩ ඉගන ගන්නේ ?

    කාගෙන් ඇහුවත් හොමෝම කියන්නේ English Films බලන්න English Sub එක්ක කියලා...මන් දැන් ටික කාලෙක ඉදලා English Films බලනවා English Sub එක්ක ...එත් කිසිම වැඩක් නැනේ..තාම කිසිම වෙනසක් නැනේ..කොහොමද මෙහෙම ඉගන ගන්නේ ....මම TV එකේ තමයි Films බලන්නේ ..dialog tv එකේ Zstudio කියලා channel එකක් තියෙන්නේ එකේ දවසෙම ෆිලම්ස් යන්නේ english ඒවා with english sub........කවුරුහරි මේක පැහැදිලි කරලා දෙන්න..
    gramer රෙද්දවල් නම් ඕනේ නැ...කතා කරන්න විතරක් තිබ්බනම් ඇති..වැල්ලේ ඉන්න උන් එහෙම grammer ඉගන ගෙන නෙවේනේ කතා කරන්නේ ....
     
    • Like
    Reactions: Anjulayr

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    සින්හල sub දාන් බලන්න
    එතකොට film එකේ කතාව හරි තෙරෙනව :rofl:
    ඔය eng sub දාන් බලපු film අපරාදෙ :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    කාගෙන් ඇහුවත් හොමෝම කියන්නේ English Films බලන්න English Sub එක්ක කියලා...මන් දැන් ටික කාලෙක ඉදලා English Films බලනවා English Sub එක්ක ...එත් කිසිම වැඩක් නැනේ..තාම කිසිම වෙනසක් නැනේ..කොහොමද මෙහෙම ඉගන ගන්නේ ....මම TV එකේ තමයි Films බලන්නේ ..dialog tv එකේ Zstudio කියලා channel එකක් තියෙන්නේ එකේ දවසෙම ෆිලම්ස් යන්නේ english ඒවා with english sub........කවුරුහරි මේක පැහැදිලි කරලා දෙන්න..
    gramer රෙද්දවල් නම් ඕනේ නැ...කතා කරන්න විතරක් තිබ්බනම් ඇති..වැල්ලේ ඉන්න උන් එහෙම grammer ඉගන ගෙන නෙවේනේ කතා කරන්නේ ....

    නිකන් එක දාල එහෙම බැලුවට මොකුත් වෙන්නේ නැහැ බන්..

    උබට උන්ගේ උච්චාරණය හදුනා ගන්න පුළුවන් හැකියාව පැහැදිලිව වැඩි වෙනවා...ඒ එක්කම අලුත් වචන හුරු වෙනවා...තව උඹ නොදැනීම උඹේ කතා විලාශය, අලුත් යෙදුම් යොදාගැනීම වැඩි වෙනවා..

    මට listening නම් දියුණු වුනා එහෙම බලල...අපරාදේ කියල හිතල සිංහල සබ එක්ක බලන්න එපා..ෆිල්ම් එක ඉංග්‍රීසි සබ දාගෙන නිකන් ඔහේ බලන් යන්නත් එපා...අවදානෙන් අර ස්ක්‍රීන් එකේ යන වචන එක්ක අර ඇහෙන ශබ්දයට ඇහුම් කන් දෙන්න...එහෙම නැතුව උඹ අරකට ඇහුම් කන් නොදී වචනේ කියෙව්වට වැඩක් නැහැ...අනිත් එක වචන වලට ලොකු අවධානයක් දෙන්න එපා.එතකොට ෆිල්ම් එක බලන්න වෙන්නේ නැහැ...යන කතාවට අවධානය දෙන්න...එතකොට context එක බලල සමහර වචන වල තේරුම් හොයාගන්නත් හුරු වෙනවා...

    ටිකක් කල් ගියාම වචන දිහා නොබලා උන්ගේ උච්චාරනෙන් වචනේ අදුනගන්න බලන්න...අර වචන ටික දිහා එක සැරයක් බලන්න, ඒ ටික ඔයාට ඇහෙන ශබ්ද එක්ක මැච් කරන්න..වචනේ වචනේ කියවන්න එපා...

    කතා කරන්න ඉගෙන ගන්න ඕනේ නම් කා එක්ක හරි කතා කරන්න..කතා කරන්න කෙනෙක් නැත්තම් තමන් හිත ඇතුලෙන් කතා කරන්න..ඉංග්‍රීසියෙන් හිතන්න පුරුදු වෙන්න...:):) මොනාහරි හිතද්දී එක ඉංග්‍රීසියෙන් හිතන්න..උදාහරනෙකට: දැන් මම ගෙදර ගියානම් හරි කියල හිතනවා වෙනුවට...Now I should go home...කියල හිතපන්...:P
     
    සින්හලෙන් ඉපදිලා ඉන්ගිරිසියෙන් දිවි ගෙවන අය මමි කියයි ඩැඩි කියයි පපා කියයි

    ඔයා වගේ අයට කියන්නෙ :angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    11.gif
    11.gif

    මීට අමතරව A.J.Hoge කියන සර්ගේ youtube channel එක බලන්න
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සින්හලෙන් ඉපදිලා ඉන්ගිරිසියෙන් දිවි ගෙවන අය මමි කියයි ඩැඩි කියයි පපා කියයි

    ඔයා වගේ අයට කියන්නෙ :angry:

    මල්ලි ධර්මපාල තුමත් කතෝලික අය එක්ක වාද කරන්න කලින් ඉංග්‍රීසි කතෝලික ආගම හොඳට ඉගෙන ගත්ත

    ඉංග්‍රීසි ඉගෙන ගත්තේ වීදාගම මයිත්‍රීය නා හිමි ගෙන්
    කතෝලික ආගම ඉගෙන ගත්තේ පල්ලියෙන්

    ඔය වගේ ගොන් මානසික තත්ත්ව වල ඉන්න එපා

    ගොඩ සුද්දෝ තමයි මාමි පාපී කියා කියා ඉංග්‍රීසිත් නැ සිංහල ත් කලවම් පලාවක් වගේ භාෂවකින් කතා කරන්නේ

    හරියට ඉගෙන ගත්ත බුද්දිමත් මනුස්සයෙක් එහෙම වැඩ කරන්නේ නැ

    ගොඩ සුද්දෝ

    උදාහරණ ~ tv එකේ යන නිළියකගේ හරි නළුවෙක්ගේ හරි ඉන්ටර්විව් එකක් බලපන්
     
    අපො මන් නිකන් කියුවෙ
    අර අය්යව ඔරොප්පු කරන්න
    මට චුට්ටක් පුලුවන් ගොඩක් බෑ ඉන්ගීසි
     
    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    මෙහෙමයි මචන්. අවධානය වැදගත්. උඹට තේරෙන්නැති හැම වචනයකම තේරුම search කරලා හොයාගනින්. සිංහල Sub වැඩේ නම් හරි යන්නේ නෑ. උඹ film එකේ පෙන්නන situation එකට අදාලව කියන දේවල් මතක තියාගනින්. TV එකේ බලන එක එච්චර සාර්ථක නෑ. ලැපක් තියන් headphone දාල බලන එක තමයි හොඳම. එතකොට උඹට miss උනත් ආයිමත් rewind කරලා බලන්න පුළුවන්.
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    මමත් ඔය වැඩේ කරා බන්. English listening skill එක නම් පොඩ්ඩක් වැඩි වෙලා කියලා හිතෙනවා. එත් දැන් නම් අපරාදේ කියලා හිතෙනවා. Film බලනකොට Subs මුකුත් නැතුව බලපන් මචන්. Film එකේ යන දෙබස හරියට තේරුනේ නැත්නම් විතරක් sub එක enable කරලා බලලා ආයෙත් disable කරන්න. (මේක key shortcut එකකින් ලේසියෙන්ම කරන්න පුළුවන්). මෙ විදියට බැලුවම ෆිල්ම් එක එපා නොවී හරියට රසවිදින්න පුළුවන්. එකෙක අය කතාකරනකොට English accent වල තියන වෙනස්කම් එහෙම හරියටම තේරුම් යන්නේ එතකොට. ඔයා සමහරු කතාකරනකොට එහෙම ෆිල්ම් එක කෙසේ වෙතත් කතා කරනවා අහන් ඉන්න ආසයි.

    උබට ඕන Spoken English හදා ගන්න නම් ඉතින්.. කතා කරන්නම වෙනවා.
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මාත් ඔය වැඩේ කරනවා
    උබ කැමතිම එන්ග්ලිෂ් tv සිරිස් එකක් බාලා නැවත නැවත බලපං
    මන් තෝරාගත්තේ friends ට්ව සිරිස් එක
    මුල්ම සැරේ english sub දාලා බලපං (friends එකේනම් හුගක්ම සරල ඉංග්‍රීසි තියෙන්නේ)

    මුල් සැරේ ඔක්කොම කොටස් ටික sub ඇතුව බලලා ආයෙත් දෙවෙනි සරේදී sub නැතුව බලන්න try කරපන්
    එහෙම එහෙම කිහිප සැරයක්ම බලපං

    මන් දැන් friends ට්ව සිරිස් එක බලන 3 වෙනි පාර
    මටත් මුලදී තරුම ගන්න අමාරු උනා. දැන්නම් තේරුම් ගන්න පුළුවන්
    හැබැයි story එකට වඩා හැමතිස්සෙම භාෂාවට අවදානය දීපන්