Film හෙල්ප් එකක්

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන්ලා මේ ෆිල්ම් එකක් ටිකක් පරණයි. කතාව පොඩඩක් කියන්නම්කො. එක නැවක පාර්ටි එකක් තියෙනවා ඒ වෙලාවේ එක පාරටම කේබල් එකක් කැඩිලා ඇව්ල්ලා නැවේ හිටපු ඔක්කොම කැපිල මැරෙනවා පුංචි ගෑනු ළමයෙක් විතරයි ඉතුරු වෙන්නේ මේක හොල්මන් එකක්. මේක බලුපු එවුන් ෆිල්ම් එකේ නම කියපල්ලකෝ.. :angry::angry:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ෆිලින් එක පටන්ගද්දිමද කොහෙද ඕක පෙන්නනේ... ඒත් නම නම් මතක නෑ...
     

    ARS199

    Junior member
  • Jan 27, 2015
    73
    18
    8
    ලස්සන තැනක..
    gs.jpg

    :yes::yes:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,313
    1
    16,927
    113
    −273.15°C
    In May 1962, on the Italian ocean liner Antonia Graza, dozens of wealthy passengers are dancing to the song "Senza Fine" sung by Francesca, an Italian singer. A young girl, Katie Harwood, is sitting alone, until the ship's captain offers to dance with her. Elsewhere, a hand presses a lever that unravels a thin wire cord from a spool. The spool snaps and the wire slices across the dance floor, bisecting the dancers. Katie is spared due to her height.

    Ghost Ship (2002) tamayi man hithanne.
    kattiya kiyala tyena uttara hari..
     
    Last edited: