මචන්ලා අර ඉOග්ලිෂ් ෆිල්ම් එකක් තියෙන්නෙ ටෙස්ට් කරන්න යන ගුවන්
යානයක ගුවන් නියමුවන්ට සතුරු ප්රහාරයක් එල්ල වෙලා ප්ලේන් එක
කඩන් වැටිලා උන් දෙන්නාගෙන් එකෙක් මරනවා, අනිකවත් මරන්න
හොයද්දි පට්ට ගේමක් දීලා බේරෙන්නෙ, ඒ මූවි එකේ නම මොකද්ද
බන්..