Films බලනවද? මේවා මතකද?

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Films බලනවද? මේවා මතකද?


    අපේ යාළුවො හැමෝම වගේ ෆිල්ම්ස් බලනවනේ..ගොඩක්ම හොලිවුඩ් නිර්මාණ බලන්න අපි හැමෝගෙම තියෙන්නේ ලොකු කැමැත්තක් ..;)
    එදා මෙදා තුර බිහි උන මේ සිනමා නිර්මාණ අපි හැමෝම රසවිදිනවා..
    ඒ අතර බලන්න මේ නිර්මාණ වලින් අපේ මතකයේ රැදුන තැන්
    තාමත් මතක් වෙනවද කියල මේ පින්තූර ටික දැක්කම..:D



    :cool::cool::cool::cool:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Rocky, 1976

    iconic_movie_13.jpg

     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    The Notebook, 2004


    iconic_movie_24.jpg


    අපෝ මේකනම් සෙට් වෙන්නේ නැහැ මට. Love Stoy එකක් කියල තිබුනට ඊට වැඩ හොදයි මේකෙන් xxx එකක්ම හැදුවනම්. කොහොමත් මේ Film එක xx වගේ තමයි. :dull::dull::dull: