ලොකුම ටූනමන්ට්උන්ගෙ රටේ එදා මෙදා තුර ගහන ලොකුම ටූනමන්ට් එක වෙලත් sheikh ලා එකෙක් වත් ඇවිල්ලා නැහැ නෙ බලන්න. උන් ක්‍රිකට් ගනන් ගන්නෙ නැද්ද. ඉන්දියා ෆයිනල් ආවා නම් අනිවා ඒවි නේද
unge rate tama බිජ්ජොඋන්ගෙ රටේ බිජ්ජො
අච්චර තඩි ග්‍රවුන්ඩ් එකක දෙතුන්දෙනෙක් ඇක්ටිව් තිබ්බම බලන්න කම්මැලි තමා. මටත් ඉස්සර ඉදලම මැච් බැලිල්ල සෙට් නෑ.දකුණු ආසියානුවෝ කැමති වුණාට cricket කියන්නේ පට්ට boring බන්
උන්ගෙ රටේ එදා මෙදා තුර උන්ගෙ රටේ ගහන ලොකුම ටූනමන්ට් එක වෙලත් sheikh ලා එකෙක් වත් ඇවිල්ලා නැහැ නෙ බලන්න. උන් ක්‍රිකට් ගනන් ගන්නෙ නැද්ද. ඉන්දියා ෆයිනල් ආවා නම් අනිවා ඒවි නේද