Final බලන්න UAE sheikh ලා නැත්තෙ ඇයි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උන්ගෙ‌ රටේ එදා මෙදා තුර උන්ගෙ රටේ ගහන ලොකුම ටූනමන්ට් එක වෙලත් sheikh ලා එකෙක් වත් ඇවිල්ලා නැහැ නෙ බලන්න. උන් ක්‍රිකට් ගනන් ගන්නෙ නැද්ද. ඉන්දියා ෆයිනල් ආවා නම් අනිවා ඒවි නේද
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    උන්ගෙ‌ රටේ එදා මෙදා තුර ගහන ලොකුම ටූනමන්ට් එක වෙලත් sheikh ලා එකෙක් වත් ඇවිල්ලා නැහැ නෙ බලන්න. උන් ක්‍රිකට් ගනන් ගන්නෙ නැද්ද. ඉන්දියා ෆයිනල් ආවා නම් අනිවා ඒවි නේද
    ලොකුම ටූනමන්ට් 🤭 🤭

    Football lept
     
    • Haha
    Reactions: BarakOsama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,288
    100,098
    113
    දකුණු ආසියානුවෝ කැමති වුණාට cricket කියන්නේ පට්ට boring බන්
    අච්චර තඩි ග්‍රවුන්ඩ් එකක දෙතුන්දෙනෙක් ඇක්ටිව් තිබ්බම බලන්න කම්මැලි තමා. මටත් ඉස්සර ඉදලම මැච් බැලිල්ල සෙට් නෑ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,699
    113
    සේදවත්ත
    උන්ට නිකාබ් ඇදලා පුක තඩි ගෑනු එක්ක සංසර්ගයේ යෙදෙන්න ඕනේ. අනික උන්ට නේ මැච් බල බල ඉන්න වෙලා නෑ උන් රට දියුනු කරනවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,451
    25,698
    113
    චිචී, හූමල්,යෝනිත තුන් දෙනාම ගියා නේ , අරුන් භය වෙන්න ඇති , උන්ගේ ගෑණු සහ සල්ලි හොරකම් කරයි කියලා.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උන්ගෙ‌ රටේ එදා මෙදා තුර උන්ගෙ රටේ ගහන ලොකුම ටූනමන්ට් එක වෙලත් sheikh ලා එකෙක් වත් ඇවිල්ලා නැහැ නෙ බලන්න. උන් ක්‍රිකට් ගනන් ගන්නෙ නැද්ද. ඉන්දියා ෆයිනල් ආවා නම් අනිවා ඒවි නේද

    Un inne football seen eke inne bn
     
    • Like
    Reactions: kinkon