finance එපා උනා

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,085
    4,190
    113
    Sri Lanka
    Finance Company වල ඔව්ව දාන්න යන්න එපා.

    Sampath එකේ මම දාල, නිකමට මට ආයෙ සල්ලි ඕන වෙලා vishwa portal එකෙන් message එකක් යැව්ව. දවසින් FD එක cancel කරල credit කරල තිබ්බ saving account එකට.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    අද ගියා fd එකක් withdraw කරන්ඩ private fiance එකකට customerලා kauruth හිටියේ නැතුවත් එකට more than one hour ගියා . එකත් complain කරපු නිසා . මම ඇහුවා එක මගේ බෑන්ක් account එකට credit කරන්ඩ පුලුවන්ද කියලා . එකට දවසක් යනවා කිව්වා . මචන් මට නම් දැන් මේ private වලට වඩා රජෙයේ ඒවා ගොඩක් හොදයි . උබලගේ experience මොනවද ?
    Private bank wala nam mata ohoma awlak wela na. Hebei commercial eken ganna giya welawata wadiy salli danna welawak giya gov bank ekaka. Dan nam online transfer ma thamai karanne. FD open karana ekath a widihata lesiy
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Finance Company වල ඔව්ව දාන්න යන්න එපා.

    Sampath එකේ මම දාල, නිකමට මට ආයෙ සල්ලි ඕන වෙලා vishwa portal එකෙන් message එකක් යැව්ව. දවසින් FD එක cancel කරල credit කරල තිබ්බ saving account එකට.
    Ehema ona na. Thamantama cancel karaganna puluwan. Ewalema credit wenava
     
    • Love
    Reactions: sajith.xp.pk

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,918
    15,424
    113
    New Zealand

    Sen-lu

    Well-known member
  • අද ගියා fd එකක් withdraw කරන්ඩ private fiance එකකට customerලා kauruth හිටියේ නැතුවත් එකට more than one hour ගියා . එකත් complain කරපු නිසා . මම ඇහුවා එක මගේ බෑන්ක් account එකට credit කරන්ඩ පුලුවන්ද කියලා . එකට දවසක් යනවා කිව්වා . මචන් මට නම් දැන් මේ private වලට වඩා රජෙයේ ඒවා ගොඩක් හොදයි . උබලගේ experience මොනවද ?
    සිරාම කතාවක් තමා. ඔය ප්‍රයිවට් ඒව සුපිරියි කීවට ඕවත් 99%ක් රජයේ ඒව වගේම තමා. වැඩකරන උනුත් එමමයි. ආයතන කීපයක් තියෙනව හොඳ ඒව. රජයේ උනත් ඒවගේ ආයතන තියෙනව.
     
    • Love
    Reactions: slsal

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    මට ඉතිං මොකුත් එක්ස්පීරියන්ස් එකක් නෑ
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    @Scurvys_Mother @ransing @thulithasajeewa @Erzo @LKS007 @Chimpanzee Putha @you are ugly but I @Back.kcaB @BernieSanders @රෝසි ආච්චි

    @Tramadol තෝ එලකිරියට අලුත්ද? උඩ තියන ප්‍රොෆයිල්, මගේ ප්‍රොෆයිල් එක මීට කලින් දැකලම නැද්ද :P

    අනික් ඔක්කොම ෆේක්. මම තමා ඇත්තම මහෑෂ්. උබල මගෙ ප්‍රොෆයිල් එක වහාම අයින් කරපන්. @scurvy උබ කියල අලි පුකෙන් නෙවේ අයින් කරපන් උබත් මගෙ ඇවටර් එක පකය :angry:
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,893
    1
    15,621
    113
    Bank app එකෙන්ම දැම්මා, ශනිකව,
    ආයෙ ඔනෙ වෙලාවට ශනිකව අයින් කරා,
    විනාඩියක් යන්නෙ නැ.
     
    • Love
    Reactions: slsal

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,918
    15,424
    113
    New Zealand
    අනික් ඔක්කොම ෆේක්. මම තමා ඇත්තම මහෑෂ්. උබල මගෙ ප්‍රොෆයිල් එක වහාම අයින් කරපන්. @scurvy උබ කියල අලි පුකෙන් නෙවේ අයින් කරපන් උබත් මගෙ ඇවටර් එක පකය :angry:
    :lol: මූ අයින් කරොත් මාත් අයින් කරනවා 👇
    @scurvy
    @Mahesh Wanasinghe
    උඹ එමිල් වෙන්න නම් කීයටවත් බෑ.. සමහර විට අනුරාධගෙ ආත්මයක් වෙන්න ඇති.. එමිල්ට ඔය තරම් ට්‍රැක් නෑ බං..
    මට කලු තන් නෑ සිංහලයෝ :lol:
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,720
    3,045
    113
    සිරාම කතාවක් තමා. ඔය ප්‍රයිවට් ඒව සුපිරියි කීවට ඕවත් 99%ක් රජයේ ඒව වගේම තමා. වැඩකරන උනුත් එමමයි. ආයතන කීපයක් තියෙනව හොඳ ඒව. රජයේ උනත් ඒවගේ ආයතන තියෙනව.
    owu ban mageth experience eka oya wage. dan rajayee ayathana wala un godak hadila inne. mama giya me finance eke un iskoleka sir nathi unahama lamai natanawa wage kagagaha ude hitiyee. kiisima discipline ekak nae.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,893
    1
    15,621
    113
    owu ban mageth experience eka oya wage. dan rajayee ayathana wala un godak hadila inne. mama giya me finance eke un iskoleka sir nathi unahama lamai natanawa wage kagagaha ude hitiyee. kiisima discipline ekak nae.
    ඔය වගෙ එවල ඉන්නෙ වැඩක්ම නැති උන් බන්,
    වැඩි කල් ඉන්නෙත් නැ නෙහ්.