Finance Company වල ඔව්ව දාන්න යන්න එපා.
Sampath එකේ මම දාල, නිකමට මට ආයෙ සල්ලි ඕන වෙලා vishwa portal එකෙන් message එකක් යැව්ව. දවසින් FD එක cancel කරල credit කරල තිබ්බ saving account එකට.

මූ අයින් කරොත් මාත් අයින් කරනවා