Finding a job

thomian

Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    Machan dan ube wayasa keeyada ? mokak da karapu degree eka ?

    PVT ekaka trainee / intern wage hari job ekak hari karala ethana indala issarahata yanna pluwan wey..

    uba IT support ma da hoyanne ? Dev or Technical QA(Automation) wage ekak try karala balanna kamathi da .?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    මම දාන දාන ජොබ් එකට අනිත් පැත්තට කෝල් එනව CV එකෙයි portfolio එකෙයි හොඳකම නිසා. හැබැයි සේරටම පස්සේ තියෙන ඉන්ටර්විව් එකේදී තමා කෙල වෙන්නේ. එතනින් එහාට යන්නම බෑ.. 😣
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මම දාන දාන ජොබ් එකට අනිත් පැත්තට කෝල් එනව CV එකෙයි portfolio එකෙයි හොඳකම නිසා. හැබැයි සේරටම පස්සේ තියෙන ඉන්ටර්විව් එකේදී තමා කෙල වෙන්නේ. එතනින් එහාට යන්නම බෑ.. 😣
    :(

    web developer job da?
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,525
    113
    අතේ තියෙන ජොබ් එක දාලා අලුත් එකකට යන එක වෙලාවේ හැටියට රිස්ක් එකක්‌ නෙවෙයිද? බැරිවෙලාවත් උන් තව මාස ගානකින් ස්ටාෆ් අඩුකරන්න ඕන කියලා තීරණයක්‌ ගත්තොත් ඉස්සල්ලම අයින් කරන්නේ අලුතෙන් ගත්ත උන්
     
    • Sad
    • Like
    Reactions: pasansnoop and NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    ප්‍රශ්නෙයි උත්තරෙයි දෙකම ඔය විස්තරේ තියෙනවනේ මචන්
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,792
    22,048
    113
    Kaer Morhen
    thewitcher.com
    Man nan kynne uba 6 months aran commit wela skilla hadaganna. Kohima hari rola gahaganna wenwa amarui tma. Ubata ona job eke vacancies tikak balala un illana requirements excel ekaka dagena most common ewa tika igena ganna. Courses gattath mostly 12 13 hours walin wage course eka iwara krhki so within 1-3 weeks wage ubta eka kaalak iwra krhki with fair bit of practice.
    Ub ube skill walata job hoyanawata wada agile wela what companies ask for ekata wada krnwa nn hri.
    PS: Oracle dannwa nn ERP patteth job ati hbi, intern hitpu thana ehemai thibbe