Ow meka tamai hondama wade...Hethuwak danne na System Engineering Middle east wala & anek ratawal wala tiyenwa lankawe Gu wunatamiddleast palyan

මචංල මට දැනටමත් ජොබ් හොයන එක එපාවෙලා තියෙන්නෙ..
මම හොයන්නෙ IT support ජොබ් එකක්..
internship නැතිව associate level ඉඳල ගැලපෙන ඕන එකකට යන්න කැමතියි..
දැන් මාස ගානක් මම එක එක vacancies වලට apply කරනව සමහර තැන් වලින් interview එහෙමත් සෙට් උනා..
ඒත් ඒ හැම තැනකදිම ඒගොල්ලො බලන්නෙ අපිට එයාල ඉල්ලන tech stack එක තියද කියලයි..
මම oracle cloud කරල තිබුනට මෙහේ අය ඉල්ලන්නෙ azure, aws..
IT support කිව්වම ගොඩක් තැන්වල අහනව 1st line or 2nd line experience තියද කියල..
ඉතින් government ජොබ් කරන අපිට එහෙම pvt sector experience නැහැනෙ පෙන්නන්න
දැන් මම දන්නව මේකෙ ගොඩක් දෙනෙක් කියාවි government වැඩ කලානම් අයිස් ගහල පුරුදු ඇති ඒක නිසා අපි pvt ඒවට හරියන්නෙ නැහැ කියල..
ඒත් අවුරුදු 5ක් 6ක් තිස්සෙ pvt job vacancies හොයල හොයල interviews 30කට වඩා ගිහින් සෙට් උනේ නැති නිසයි මම government exam කරල මේ ජොබ් එක ගත්තෙ..
එහෙම ජොබ් එකකටවත් ගියේ නැත්නම් මේ වෙනකොට අපි තුන්දෙනාට පාරෙ හිඟා කන්න තමයි වෙන්නෙ..
මම මේ රස්සාවෙන් අයින් වෙලා ප්‍රයිවට් එකකට යන්න හදනව කිව්වම අනිත් අය කියන දෙයක් තමයි මගේ ඇස් පේනව අඩු නිසා government එක කරගෙන ඉන්න කියන එක..
ඒත් මේ වෙද්දිත් හරියට තුන් වේල කාල ගෙදර බිල් ගෙවල ඉන්නව කියන එක ගොඩක් අමාරු වෙලා තියෙන්නෙ..
ඉතින් මට වෙන විකල්පයක් නැහැ..
freelancing කරන්නත් කාලයක් ඉවසීමෙන් ඉන්න වෙනව.. එහෙම බලන් ඉන්න එකත් මේ වෙලාවෙ අමාරුයි..
මගේ pc එකත් කැඩිල නිසා ඒක තවත් අමාරුයි..
මට දුක ලංකාවෙ ගොඩක් දෙනෙක් කරන්න අමාරු නිසා අතහැරල දාන ඩිග්‍රීයක් කරලත් ජොබ් එකක් හොයාගන්න මෙච්චර කට්ටක් කන්න උන එක ගැනයි..
ඒ වියදම් කරපු සල්ලි වලින් බිස්නස් එකක් පටන් ගත්තනම් අද හොඳට කාල ඇඳල ඉන්න තිබුන
ඉතින් හැමදාම වගේ ජීවිතේ වැටුන වෙලාවලදි සහෝදරයන්ටත් වඩා හොයල බලන එලකිරියෙ යාළුවො ටික මතක් උන නිසයි මේක දාන්න හිතුනෙ..
දැනට IT sector එකේ ඉන්න අය පුළුවන් නම් මට උදවු කරන්න ජොබ් එකක් හොයාගන්න..
දැනටත් siri_ayya එහෙම දිගටම උදවු කරනව මගේ වැඩවලට..
ඩිග්රි එකක් තියෙන නිසා IT පන්ති කරන්න පුළුවන්.
bumpජොබ් එකකටම ඇලිල ඉන්නේ නැතුව පොඩි රිසක් එකක් අරන් තව තව පුලුවන් තරම් දේවල් කරපං.
ජොබ් එකකුත් හොයාගනින්.
මම දාන දාන ජොබ් එකට අනිත් පැත්තට කෝල් එනව CV එකෙයි portfolio එකෙයි හොඳකම නිසා. හැබැයි සේරටම පස්සේ තියෙන ඉන්ටර්විව් එකේදී තමා කෙල වෙන්නේ. එතනින් එහාට යන්නම බෑ..![]()
BITMokadda ube degree eka?
internship karanna giyoth mata denata labena salary ekath nathi wenawane..Experience naththam internship ekak hari karala experience ganna wenawa.
ow mama ikmanatama try karanawa machan.. eth pvt jobs walata illana skills hadaganna giyothnam freelancing karanna time ekak naFreelance weda tikak hoyagena karapan long term job ekak set wenakan
ane loku udauwak machan.. hoyala kiyannamama inna company eke support opportunities thibba. balala kiyannam
ge wateta perches 5k wageVaththe kochchara ida thiyenavada?
ehemath naha machan.. apita aluthen madam kenek awilla eya productivity pissuwen inne..gov හින්දා වෙලාවත් ඇති නෙහ්

i5 4th gen ekakMokadda machan PC eka thiyenne ?
linkedin eken msgs enawa recruiterslagen machan.. eth ewata apply kalata interviews enne na lesiyen..linked in eke recruiter kenekta msg ekak dala baluwe nadda bro?
dawas ganakin 34 machanMachan dan ube wayasa keeyada ?
bitmokak da karapu degree eka ?
IT support hoyanne mama e side eka hodata danna nisa machan..uba IT support ma da hoyanne ? Dev or Technical QA(Automation) wage ekak try karala balanna kamathi da .?
ow machan..ඉන්ටර්විව් එකේදී තමා කෙල වෙන්නේ. එතනින් එහාට යන්නම බෑ
na machan information technology.. BIT eke specialization ekak naUba kare cyber securityda?
ehema prashnayak thiyanawa machan..uba eye sight eka night time wada karanakota awulak naneda?
ow risk ekak thamai eth thiyana job eke salary eken issarahata jeewath wennanam baතියෙන ජොබ් එක දාලා අලුත් එකකට යන එක වෙලාවේ හැටියට රිස්ක් එකක් නෙවෙයිද?
ප්‍රශ්නෙයි උත්තරෙයි දෙකම ඔය විස්තරේ තියෙනවනේ මචන්

oracle kiwwe oracle cloud infrastructure machan.. ekata ERP job thiyada?Oracle dannwa nn ERP patteth job ati hbi
kipa sarayakma try kala machan success une naha eka..ඩිග්රි එකක් තියෙන නිසා IT පන්ති කරන්න පුළුවන්

mama full time job hoyana side eken freelance karanna bahane machan..dan thiyena ekama karana gaman, freelance karanna try ekak danna. eita passe e experience ekath ekka full time ekak set karaganna puluwan