Aug 17, 2014
1,670
131
0
yaluwane,

Elakiri eka kastiya innawada FindmyFare eken tickets book karapu and travel karapu?

Meka hondaida? mukuth awl gihin tiyeda? :rolleyes::rolleyes:

Mokada mama negative reviews dakka FB page eke :baffled::baffled:. But meyalage discounts hondai. :yes::yes:
 
Emios

Well-known member
  • Dec 10, 2009
    73,738
    66,254
    113
    "pnr" kiyanne mokakda ban. Additional cost wenawa? free nemeida bro? kiyak wage yanawada?

    Sorry bro ahanawata. Mama first time fly karanne.

    Findmyfare eken denawa mch e ticket eka.eka ubata mail karanawa.e ticket eke tiyenawa flight pnr kiyala number ekak.example emirates nan.uba emirates site ekata gihin e number ekai ube name ekai gahuwama ube flight details enawa.ita passe ubata one seats,meal ehema select karanna puluwan.

    Seat wen karanna kohomath ganak gannawa.20 dollrs wage.
     
    Ah ela machan. thanks. 20 dollars nam shape.
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    Air line eken කෙලින්ම බුක් කරන්න පුලුවන් නම් ලාබයි, මොකද findmyfare eke සර්ච් කළාම පෙන්නන්නෙ අන්තිමම ගාන නෙමෙයි, ඕක කම්පයා කරලා වැඩක් නැහැ, බුක් කරනකොට සර්විස් චාජස් එකතු වෙනවා තව​. ඩිරෙක්ට් බුක් කළාම ෆ්‍රී සීට් එකක් උනත් සිලෙක් කරගන්න පුලුවන්. ගාන අඩුවටම තියෙන ෆ්ලයිට් එක හොයාගන්න පුලුවන් findmyfare එකෙන්, ඊට පස්සෙ ඩිරෙක්ට් බුක් කරන්න තියෙන්නෙ.
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    yaluwane,

    Elakiri eka kastiya innawada FindmyFare eken tickets book karapu and travel karapu?

    Meka hondaida? mukuth awl gihin tiyeda? :rolleyes::rolleyes:

    Mokada mama negative reviews dakka FB page eke :baffled::baffled:. But meyalage discounts hondai. :yes::yes:

    මුන් කැරි මුස්ලිම් හොරු..
    මං ගත්ත සින්ගා යන්න ටිකට් එකක්. මට date වෙනස් කරන්න උන නිසා ගිහින් ඇහුවම මට අලුත් ටිකට් එකක් ගන්න ගාන වගේ ගනනක් කිව්වා. කැරි යක්කු..මන් ඊට පස්සෙ srilankan airline ගිහින් අරුන් කියපු ගානෙන්1/3 කට කරහත්තහා
     
    Aug 17, 2014
    1,670
    131
    0
    Last week book kala. Ticket eka mail ekata awa 5 mins walin wage. aulak na

    මමත් ගත්තේ මේකෙන් බන්. කිසි අවුලක් නෑ. ගනින් ම්කෙන්

    Ela yaluwane. oyalage recommendations nisa dan bayak naha. :):)

    Site eke pennana ganata wada wadi wenne naha neda gewanna yanakota? discounts ehema labunada eyala promote karana?
     
    Aug 17, 2014
    1,670
    131
    0
    Air line eken කෙලින්ම බුක් කරන්න පුලුවන් නම් ලාබයි, මොකද findmyfare eke සර්ච් කළාම පෙන්නන්නෙ අන්තිමම ගාන නෙමෙයි, ඕක කම්පයා කරලා වැඩක් නැහැ, බුක් කරනකොට සර්විස් චාජස් එකතු වෙනවා තව​. ඩිරෙක්ට් බුක් කළාම ෆ්‍රී සීට් එකක් උනත් සිලෙක් කරගන්න පුලුවන්. ගාන අඩුවටම තියෙන ෆ්ලයිට් එක හොයාගන්න පුලුවන් findmyfare එකෙන්, ඊට පස්සෙ ඩිරෙක්ට් බුක් කරන්න තියෙන්නෙ.

    Direct book karata bro discounts and easy payment schemes nahane ape card walata. Sri Lankan eke witharai easy payment schemes tiyenne.

    Sri Lankan eke mama balana flight eke transit wadi, ae kiyanne visa ekak ona wenawa :(
     
    Aug 17, 2014
    1,670
    131
    0
    හදයා;24058099 said:
    මුන් කැරි මුස්ලිම් හොරු..
    මං ගත්ත සින්ගා යන්න ටිකට් එකක්. මට date වෙනස් කරන්න උන නිසා ගිහින් ඇහුවම මට අලුත් ටිකට් එකක් ගන්න ගාන වගේ ගනනක් කිව්වා. කැරි යක්කු..මන් ඊට පස්සෙ srilankan airline ගිහින් අරුන් කියපු ගානෙන්1/3 කට කරහත්තහා

    Wenas karanna nam ae ganatama samana ganak yanawa tamai.

    Mama danna kenek Singapore Airlines book karala data eka wenas karanna ae ganama wage ganak gewanna una (but normal price ekata wada adui). Meka airline eken direct book karalath.
     
    Aug 17, 2014
    1,670
    131
    0
    Bump.

    Findmyfare eken book karata passe, seats book karanna puluwanda Airline site ekenma?

    Seat booking open wena kalayak tiyenawada? nathnam e-ticket eka labuna gaman book karanna puluwanda?
     
    Last edited:

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    some airlines seat book karanna free denne na , , ona airline ekak within 24 Hrs online check-in karala seats ganna denawa free , ,