පොඩ්ඩක් ආයේ නැගිටලා වාඩි වෙන්න මොලේට ලේ බහින්නබින්දු;11903424 said:උගේ ෆෑන් පේජ් එකේ ඉන්නේ උගේ ෆ්‍රෙන්ඩ්ස්ලා, ෆෑන්ස්ලා. උන්ට උගේ නම්බරේ දෙන එකේ ප්‍රශ්නයක් නෑ.
මෙතන තියෙන ප්‍රශ්නේ , පක්කලි වැඩ කරලා අහු වෙච්ච ගොබ්බ සිපයියෙක් (aka මල් පොන්ටිං ) මේ පබ්ලික් ෆෝරම් එකේ අරූගේ නොම්මරේ දාපු එක. මේකේ ඉන්න සේරම මෙම්බර්ස්ලා උගේ යාලුවෝ නෙවෙයි. ඌට මේ ෆෝරම් එකේ උගේ නම්බර් එක දාන්න ඕන කියලා හිතුන නම් කලින්ම ඒක දානවා.









