FIRE EYE වැරැද්ද පිළිගනීද​?

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයාට කරපු එක ගැනද
    ඒක මම කරේ ඔයාගේ ගෙදර අයගේ අනු දැනුම මතනෙ
    ඔන්න උත්තරේ
    මම සතුන්ව ආශ්‍රය කරන්නෙ නෑනේ :baffled::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම සතුන්ව ආශ්‍රය කරන්නෙ නෑනේ :baffled::rofl:
    සත්තු මොකටද මෙයා මම ඉන්න එකේ
    ඕනෙ නම් තව අපෙ කොල්ලො දෙන්නෙක් තුන් දෙනෙක් සෙට් කරල දෙන්නම් කො ආස නැද්ද
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සත්තු මොකටද මෙයා මම ඉන්න එකේ
    ඕනෙ නම් තව අපෙ කොල්ලො දෙන්නෙක් තුන් දෙනෙක් සෙට් කරල දෙන්නම් කො ආස නැද්ද
    ඔයා ප්‍රශ්නවලින් පිට පනිනවනේ ඇයි ඒ ? :confused:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඒකනේ සුදූ..
    අපි දෙන්නා පැත්තකට වෙලා අපේ ප්‍රශ්න විසඳගමු..
    ඇ‍‍යි මේ හැමෝම පැත්තකටම කතා කරන්නේ? ප්‍රසිද්දියෙ කතා කරන්න කැමතිම නැද්ද? :confused::confused:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කවිද යකෝ මගේ TAG එක මට කළින් දාපු එකා..??
    ඒත් හොරා බාගෙට හොරකං කරලනේ දාලා තියෙන්නේ..
    ඔන්න මම හරි එකම දැම්මා..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඇ‍‍යි මේ හැමෝම පැත්තකටම කතා කරන්නේ? ප්‍රසිද්දියෙ කතා කරන්න කැමතිම නැද්ද? :confused::confused:

    :rolleyes: කොහොමද පැටුයෝ අපි අපි දෙන්නගේ පෞද්ගලික දේවල් මෙහෙම එළිපිට කතා කරන්නේ..?? :rolleyes:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :no: මං එයාට දෙයක් පොරොන්දු උන..උබ පරක්කුයි....

    අනේ කිකං පළ පළ ඩෝ යන්න..
    රෝමියෝ ජුලියට් දෙන්නත් අදරේ කරන්න ඉගෙන ගත්තේ මගෙනුයි මගේ ~Titi~ පැටියගෙනුයි..
    උඹ එනවා පොරොන්දුවක් ගැන කියන්න..

    අපේ ආදර කතාව පට්ට පරණයි බං..
    උඹලා දන්නෙත් නෑ..
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අනේ කිකං පළ පළ ඩෝ යන්න..
    රෝමියෝ ජුලියට් දෙන්නත් අදරේ කරන්න ඉගෙන ගත්තේ මගෙනුයි මගේ ~Titi~ පැටියගෙනුයි..
    උඹ එනවා පොරොන්දුවක් ගැන කියන්න..

    අපේ ආදර කතාව පට්ට පරණයි බං..
    උඹලා දන්නෙත් නෑ..




    ඔව්.....ඔව්....

    ඒක නං ඇත්ත!!!!


    :P:P
     

    aruna47

    Well-known member
  • මම සතුන්ව ආශ්‍රය කරන්නෙ නෑනේ :baffled::rofl:

    ඉතින් ඔයාට ඔයාගේ ජාතිය ආශ්‍රය කරන්න බෙහ කියල අපි මොන කරන්නද. ආප්ප ගහන්න ගිහිල්ල දුක නිවෙන්න

    ඔයා ප්‍රශ්නවලින් පිට පනිනවනේ ඇයි ඒ ? :confused:

    ඉතින් ඔයාත් වටේ ගිහින් කැටේ පුරවන් තියන එකේ. එය පිට පැන්නහම මොකෝ

    :rolleyes::rolleyes::rolleyes:
     

    Mozilla

    Well-known member
  • අනේ කිකං පළ පළ ඩෝ යන්න..
    රෝමියෝ ජුලියට් දෙන්නත් අදරේ කරන්න ඉගෙන ගත්තේ මගෙනුයි මගේ ~Titi~ පැටියගෙනුයි..
    උඹ එනවා පොරොන්දුවක් ගැන කියන්න..

    අපේ ආදර කතාව පට්ට පරණයි බං..
    උඹලා දන්නෙත් නෑ..

    මට මොකෝ
    http://www.elakiri.com/forum/showpost.php?p=11905337&postcount=91
    මෙන්න තියෙවා උබ එහෙනම් නම දීපන්..:rofl: