FIRE EYE වැරැද්ද පිළිගනීද​?

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    එයාට උගන්නන්න දෙයක් නෑ..
    මම උගන්නලා තියෙන්නේ..

    ඕනෙනම් උඹලට කියලා දේවි..
    ​


    මට නම් එපා!!!!!





    ​
    සුනිමල් එක්ක සෙට් වෙලා නේ..
    ආයෙත් නම් මම ගහන්නේ නෑ ඕකට..
    ​


    :P:P
    ​
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    බින්දු;11912244 said:
    නයිට් රේස් බලන්න ගිහින් ගුටි කාපු ගෙවලයා නැත්ද?? :lol: :lol: :lol:

    gewalaya Gihan ekka sapak ganna gihin
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    බින්දු;11906711 said:
    A - ෆෝරම් වල වගේම ඇත්ත ජීවිතයෙදිත් තගෙක්
    B- ෆෝරම් වල විතරක් හෙන ලොකු ටෝක්ස් දෙන හැම තැනම පජාත වුන ගොනෙක්

    B එක දවසක් A ට බැනලා පෝස්ට් එකක් දාලා තිබුනා. B නයිට් රේස් බලන්න ගියා. A ත් නයිට් රේස් බලන්න ඇවිත් හිටියා. A බුවා B ගෙ බෙල්ලෙන් අල්ලගෙන කණ/කම්මුල හරහා චූ යනකන් අනුමත කරා. B බේරගන්න මොකෙක්වත් හිටියේ නෑ. අන්තිමට Aගෙ යාලුවොම ඌව බේරලා යැව්වා. :nerd::nerd:



    :P:P:rofl::rofl:

    :shocked::shocked::shocked::shocked::shocked::baffled::baffled::baffled:
    yakoooooo.............:shocked::shocked::shocked::shocked:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    වැරැදි කාරයා මොකා උනත් මේ ගෙවල්වල ඇඩ්‍රස් ගිය ඉස්කෝල අල්ලගෙන කෑගහන එක නම් වැරදී
    :yes:
    ඔව්නෙහ්
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    6. මම වලි වලට සම්බන්ධ නොවෙමි.
    7. මා මගේ පාඩුවේ සිටිමි.