Firefox එක හිරවෙනවා

wishwajith1987

Active member
  • Feb 22, 2015
    237
    124
    43
    :( Firefox එක මේ දවස්වල හිරවෙනවා මේකට විසදුමක් නැද්ද අප්ඩේට් කලත් හරිගියෙ නෑ :nerd:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Full reset karapan.
    addon okkoma ain karala. full clean wenna. bookmark buckup karapn. addon case ekak wenna athi.

    help>>> trubleshooting information >>> refresh firefox
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :( Firefox එක මේ දවස්වල හිරවෙනවා මේකට විසදුමක් නැද්ද අප්ඩේට් කලත් හරිගියෙ නෑ :nerd:

    පොල් තෙල් ටිකක් දාල බලන්ට..... :yes::yes::yes:
     
    wishwajith1987

    Active member
  • Feb 22, 2015
    237
    124
    43
    HSearch කියල ඇඩොන් එකක් තියනවා ඒක remove කරන්න බෑ Disable කරන්න විතරයි පුලුවන් ඒක අයින් කරන්නෙ කොහොමද?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    HSearch කියල ඇඩොන් එකක් තියනවා ඒක remove කරන්න බෑ Disable කරන්න විතරයි පුලුවන් ඒක අයින් කරන්නෙ කොහොමද?

    තෝ රීෆ්‍රෙශ් කලාද?
    තෝ මෙච්චර වෙලා කරපු දේවල් ටික කියපන්
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    history eka clean kala
    restart kala firefox eka
    add on ain kala
    aya restart kala firefox eka

    තෝ මම කියපු දේ කරලා නෑ නේ. මුංගේ පන්ඩිත කම්:no::no:

    help>>> trubleshooting information >>> refresh firefox
     
    wishwajith1987

    Active member
  • Feb 22, 2015
    237
    124
    43
    තෝ මම කියපු දේ කරලා නෑ නේ. මුංගේ පන්ඩිත කම්:no::no:

    help>>> trubleshooting information >>> refresh firefox

    eka kalama add on disable wela safe mode eken open wenne add HSearch add on eka remove karanna ba