Firefox එක මේ දවස්වල හිරවෙනවා මේකට විසදුමක් නැද්ද අප්ඩේට් කලත් හරිගියෙ නෑ
![]()



පොල් තෙල් ටිකක් දාල බලන්ට.....![]()
බහින්නෙ නෑනෙ බං ෆයර්ෆොක්ස්....පලපුරුද්ද තියනවා වගේ හොදට බහිනවා ඇත් නේද?



HSearch කියල ඇඩොන් එකක් තියනවා ඒක remove කරන්න බෑ Disable කරන්න විතරයි පුලුවන් ඒක අයින් කරන්නෙ කොහොමද?
තෝ රීෆ්රෙශ් කලාද?
තෝ මෙච්චර වෙලා කරපු දේවල් ටික කියපන්
history eka clean kala
restart kala firefox eka
add on ain kala
aya restart kala firefox eka


තෝ මම කියපු දේ කරලා නෑ නේ. මුංගේ පන්ඩිත කම්
help>>> trubleshooting information >>> refresh firefox