මචන්ලා උදව්වක් ඕනා, මගේ ලැප් එකේ Firefox Browser එක හෙන ලෙඩක්, ගොඩක් sites වලට යන්න බෑ බන් ,,,bad command කියලා එනවා බන් ,,මල කරදරයක් ,,,,මේක කොහොමද ආපහු හදා ගන්නේ? Windows Visa Service pack 1 තමයි තියෙන්නේ,,,uninstall කරලා අලුතෙන් දැම්මත් ටික දවසක් ගිහින් ආපහු block වෙනවා. ,,, මේක ෆොර්මැට් නොකර repair කරගන්න විදියක් කියලා දෙනවද ?
