chamarams
ඒක ඇත්ත මොකද Chrome සහා Firefox use කරන්නේ Flash වල එකම Library Files වගේ
නමුත් IE Use කරන්නේ Separate files වගයක් මම හිතන්නේ ඒක නිසා වෙන්න ඇති IE වල කිසිම ප්‍රශ්ණයක් නැත්තේ.
yes but slow as hell , if u have addicted to FF u can feel it.there is a Memory leak in FF but i dnt have substitute
