නිකන් ඉන්න ගමන් මට හිතුනා Firefox users ලාට වටින කියන ත්රේඩ් එකක් දාන්න...
(හැබැයි මේක Firefox වලට විතරයි) මේක නම් ඉතින් ගොඩාක් දෙනා දන්නවාත් ඇති, නමුත් ඉතින් ඊයේ මගෙන් එක්කෙනෙක් මේක දැකලා ඇහුවා මේ මොකක්ද කියලා....
ඉතින් මට හිතුවා තව අපේ එලකිරි එකේ සමහර අය මේක ගැන දන්නේ නැතුව ඇති කියලා.... ඒක නිසා මම කියන්නම්.... දන්න අය ඉන්නවා නම් ඔහේ යන්නේ නැතුව දන්නෙ නැති අයට බලන්න බම්ප් එකක් දාලා යන්න 
මේක තියෙන්නේ මේ firefox එක ලස්සන කර ගන්න Skins/Themes
ඔන්න බලන්න මම දාලා තියෙන එක
(මේ office එකේ)
මේක දැම්මම පේන්නේ මේ වගේ...
මේ තියෙන්නේ එහෙම දාපු තව එකක්
මෙන්න සයිට් එක
ඔයාල සයිට් එකට ගිහින් තමන් කැමති පිතූරයක් හොයන්න ඕනෙ නම් මෙතනින් ඕන නමක් ගහලා search කරලා බලන්නත් පුලුවන්
නැත්නම් මේ වම් පැත්තේ තියෙන Category එකෙන් තමන් කැමති කාණ්ඩයක් තෝර ගන්න පුලුවන්
හරි දැන් මේකක් දාගන්න හැටි මම කියලා දෙන්නම්
ඕනෙ එක හොයාගෙන ඒක උඩට මවුස් එක ගිනියන්න
පින්තූරෙ තියෙනවා වගේ Wear It කියන බොත්තම ඔබන්න...
පස්සේ මෙහෙම අහයි....
ඒක Allow කියන එක ඔබන්න....
දැන් වැඩේ හරි
.

Code:
http://www.getpersonas.com/en-US/gallery/All/

Mamath oka use karanawaa.....
niyamai bro 