~<<firefox_users>>~

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
නිකන් ඉන්න ගමන් මට හිතුනා Firefox users ලාට වටින කියන ත්‍රේඩ් එකක් දාන්න... :) (හැබැයි මේක Firefox වලට විතරයි) මේක නම් ඉතින් ගොඩාක් දෙනා දන්නවාත් ඇති, නමුත් ඉතින් ඊයේ මගෙන් එක්කෙනෙක් මේක දැකලා ඇහුවා මේ මොකක්ද කියලා.... :rofl: ඉතින් මට හිතුවා තව අපේ එලකිරි එකේ සමහර අය මේක ගැන දන්නේ නැතුව ඇති කියලා.... ඒක නිසා මම කියන්නම්.... දන්න අය ඉන්නවා නම් ඔහේ යන්නේ නැතුව දන්නෙ නැති අයට බලන්න බම්ප් එකක් දාලා යන්න :baffled:



මේක තියෙන්නේ මේ firefox එක ලස්සන කර ගන්න Skins/Themes :)
ඔන්න බලන්න මම දාලා තියෙන එක ;)

(මේ office එකේ)

preview_large.jpg


මේක දැම්මම පේන්නේ මේ වගේ... :rofl:

39982263.jpg



මේ තියෙන්නේ එහෙම දාපු තව එකක් ;)

16484984.jpg



මෙන්න සයිට් එක

Code:
http://www.getpersonas.com/en-US/gallery/All/


ඔයාල සයිට් එකට ගිහින් තමන් කැමති පිතූරයක් හොයන්න ඕනෙ නම් මෙතනින් ඕන නමක් ගහලා search කරලා බලන්නත් පුලුවන් :)


90098241.jpg


නැත්නම් මේ වම් පැත්තේ තියෙන Category එකෙන් තමන් කැමති කාණ්ඩයක් තෝර ගන්න පුලුවන්

49861270.jpg




හරි දැන් මේකක් දාගන්න හැටි මම කියලා දෙන්නම් :)
ඕනෙ එක හොයාගෙන ඒක උඩට මවුස් එක ගිනියන්න :)


86198495.jpg


පින්තූරෙ තියෙනවා වගේ Wear It කියන බොත්තම ඔබන්න...


පස්සේ මෙහෙම අහයි....

88056122.jpg


ඒක Allow කියන එක ඔබන්න....

දැන් වැඩේ හරි :) :)

Code:
http://www.getpersonas.com/en-US/gallery/All/









.




 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපි නම් ෆයර් ෆොක්ස් පාවිච්චි කරන්න පටන් ගත්ත
    දවස් වල ඉදලා දාලයි තියෙන්නේ..
    ඔයා කියන විදියට හුග දෙනෙක් මේ ගැන දන්නේ නෑ..
    හොද වැඩක් කොල්ලෝ කලේ..