Firmware Update උදව්.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,025
    31,799
    113
    TP-Link-ADSL2-Modem-Router-150Mbps-Wireless-N_711718_66543a24165f9323823e8b99d2303bd8_t.jpg


    http://www.tp-link.com/lk/download/TD-W8951ND_V5.html#Firmware

    මේකෙ Firmware Update කරල තියනවද කවුරු හරි. :confused:
     

    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    මම මගේ රවුටර් එක අප්ඩේට් කරලා තියෙනවා. හැබැයි හරි රට/ කලාපය තෝරගන්න ඕන
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,799
    113
    මම මගේ රවුටර් එක අප්ඩේට් කරලා තියෙනවා. හැබැයි හරි රට/ කලාපය තෝරගන්න ඕන

    පැහැදිලි වෙනසක් උනාද? :confused:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,799
    113
    වෙනසක් නම් දැනුන් නෑ මච‍ං. මොකද ස්පීඩ් එක තීරනය වෙන්නේ අපේ ISP අනුවනේ.

    speed නෙමේ බං router disconnect වෙන එක අඩු වෙනවද? :oo:
     

    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    speed නෙමේ බං router disconnect වෙන එක අඩු වෙනවද? :oo:

    මගේනම් එහෙම අවුලක් තිබ්බේ නෑ කලින්. Errors තියෙනවානම් හරි යනවා කියල කියනවා.