මේවා මචන් උබ වගේ අයට අවබෝධ උනාට මේකේ ඉන්න සමහරක් උන්ට ඒවා තේරෙන්නේ නැහැ. තියෙන්නේ පහත් මානසිකත්වය මචන්.
හිතපන් මචන් මේ ත්‍රෙඩ් එක දාපු එකාගේ අක්කට හරි නංගිට හරි මේ වගේ දෙයක් උනානම් ඌ මොන වගේද ක්‍රියා කරන්නේ.
මමත් උබට ගොඩක් රෙස්පෙක්ට් කරනවා කොමෙට් එකට. ඔන්න මම තුන්වෙනි වීඩියෝ එකත් න් කරන්න කියල රිපෝර්ට් කළා.
ඇත්තටම ඕක ඉස්සර 2003 වගේ කාලේ අපු වෙලාවෙත් ඕක වීඩියෝ කරපු එකා ගැන පුදුම පිළිකුල් සගත හැඟීමක් දනුනෙ. නමුත් ඒ දවස් වල ඕව රිපෝර්ට් කරන්න තරම් දැනුමක් අපට තිබ්බේ නැහැ.
උබ දන්නවනේ පහුගිය දවස් වල රයිගම් සිනමා සම්මාන උළෙලේ අහම්බෙන් කෙල්ලෙක්ගෙ නිපල් එකක් දර්ශනය උන වෙලාවේ මේකේ ඉන්න උන් පුදුම පහත් වින්දනයක් එකෙන් ලැබුවා. මට හෙන කඩු කිනිසි අරන් ආවේ . එකත් මම එවෙලේම ඉවත් කලා.