සුබ පැතුම් පලවෙනි පඩියෙන් මෙච්චර කල් උඹව හදපු අම්මටයි තාත්තටයි මොනව හරි දෙයක් අරන් දීපන් මල්ලි.. ඉතිරි උනොත් අහිංසක කූඩු කරලා ඉන්න සතෙක් අරගෙන නිදහස් කරපන් (ගිරවෙක් වගේ) මම පලවෙනි පඩියට කල දේ.. බුදු සරණයි...



සුබ පැතුම් මචන්,,,,,
හොඳට වැඩකරගෙන ඉදිරියටම යන්න ධෛර්ය ලැබෙන්න ඕන ....
වැදගත්ම දේ බං.. ඉස්සර උඹ ඉගෙන ගද්දි ළඟ හිටි නැති යාලුවෝ ජොබ් කරන යාලුවෝ ටික ටික ආයේ ලං වෙන්න ගනී.. සත්තු මොක්කුද කියලා තේරුම් අරන් හලපන්.. පාර්ටි ඉල්ලාවි වැඩක් නැහැ නැති කාලේ ළඟ නැති උන් ඇතිකාලේ මතු උනාට.. අනාගතේට ඉතිරි කරහන් දැන් ඉඳන්ම.. බුදු සරණයි...
