වැදගත්ම දේ බං.. ඉස්සර උඹ ඉගෙන ගද්දි ළඟ හිටි නැති යාලුවෝ ජොබ් කරන යාලුවෝ ටික ටික ආයේ ලං වෙන්න ගනී.. සත්තු මොක්කුද කියලා තේරුම් අරන් හලපන්.. පාර්ටි ඉල්ලාවි වැඩක් නැහැ නැති කාලේ ළඟ නැති උන් ඇතිකාලේ මතු උනාට.. අනාගතේට ඉතිරි කරහන් දැන් ඉඳන්ම.. බුදු සරණයි...
කෝපරේට් කල්චර් එකක වැඩ කරන එක ලේසි නැහැ මචන්.උබ කරන වැඩ හොද සිහියෙන් කරපන්.කිසිම වෙලාවක හදිස්සි වෙන්න එපා.වැඩ කෙළවරක් නැතුව එන්න පුළුවන්.සේරම එක පාර ඔලුවේ තියාගෙන ස්ට්‍රෙස් උනොත් බඩු බනිස්.උබම හිතලා හදාගනින් මොනවද ඉක්මනටම වෙන්න ඕන වැඩ කියල.ඒ විදියට එකින් එක ඉවර කරපන්.හෙට කරන වැඩ ගැන අද රෑ ප්ලෑන් එකක් හදාගනින්.කට්ට කාගෙන ඉදල උබේ කැරියර් පාත් එක හදාගනින්.එහෙනම් මගෙන් සුබපැතුම්.ජයවේවා.