First salary ekata monada kale.?

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Ammata thaththata mallita podi monawahari deyak diyan machan first.bonna EPA keeyak hari ithuru Kara hann mathu kalekata.puluwannam ammagen ahapan karanna one mokadda kiyalq eyala kiyayi karanna yuthuma dee
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    මතක් වෙද්දීත් සතුටුයි.. පලවෙනි පඩිය(අවුරුද්ද 2011) රු 3500 යි. ඉස්සල්ලාම අම්මට ඇදුමක් අරන් දුන්න. තාත්තට shirt එකක් අරන් දුන්න.
    අප්පා පඩිය ඉවර වුනා එකෙන්. අනික් මාසේ වැඩට යන්න ආපහු අම්මගෙන් සල්ලි ඉල්ලගන්න වුනා. එත් අද අම්මලට සලකන්න පුළුවන් මට්ටමක ඉන්නවා... තියෙන දේවල් ගැන ගොඩාක් සතුටුයි...;););)


    තව දෙයක්... කෙල්ලෙක් ඉන්නවා අවුරුදු 7ක සම්බන්දයක්. අද වෙනකන් රුපියල් 2000ට වඩා තැග්ගක්නම් අරන් දීලම නැ...
    :yes::yes::yes:

    slt adsl luck karaya
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මගේ පලවෙනි පඩියෙන් මම

    එක්දාස් ගානක පෙට්රල් ගහගෙන.
    නව දහස් ගානක ඇඳුම් අරන්.
    පන්දහස් ගානක් අම්මට දුන්න :)
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මතක් වෙද්දීත් සතුටුයි.. පලවෙනි පඩිය(අවුරුද්ද 2011) රු 3500 යි. ඉස්සල්ලාම අම්මට ඇදුමක් අරන් දුන්න. තාත්තට shirt එකක් අරන් දුන්න.
    අප්පා පඩිය ඉවර වුනා එකෙන්. අනික් මාසේ වැඩට යන්න ආපහු අම්මගෙන් සල්ලි ඉල්ලගන්න වුනා. එත් අද අම්මලට සලකන්න පුළුවන් මට්ටමක ඉන්නවා... තියෙන දේවල් ගැන ගොඩාක් සතුටුයි...;););)


    තව දෙයක්... කෙල්ලෙක් ඉන්නවා අවුරුදු 7ක සම්බන්දයක්. අද වෙනකන් රුපියල් 2000ට වඩා තැග්ගක්නම් අරන් දීලම නැ...
    :yes::yes::yes:

    kunek ne suttto

    bandama ganita kannawat dena ekak na lol :lol:
     
    මගේ පලවෙනි පඩියෙන් මම

    එක්දාස් ගානක පෙට්රල් ගහගෙන.
    නව දහස් ගානක ඇඳුම් අරන්.
    පන්දහස් ගානක් අම්මට දුන්න :)

    umb masayayi neda ghilla khmada wada kyda bn padi khmada umb pana gaththe
     

    ThilinaTT

    Member
    Mar 16, 2009
    194
    14
    0
    Ja-ela
    2012.. මුලින්ම හම්බුනේ රු 8000 යි. තාත්තට t shirt එකකුයි, අක්කට t shirt එකකුයි අරන් දුන්නා. තව ගෙදරට කන්නත් මොනවද ගෙනවා. :yes:

    මම පළවෙනි පඩිය ගන්නකොට අම්මා නැති වෙලා මාස කීපයයි. අදටත් මම දුක් වෙනවා මම හම්බ කරලා අම්මට මුකුත් අරන් දෙන්න බැරි වුනු එකට.
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    2013 දී තාත්තාගේ අදුරන කෙනෙක්ගේ මාර්ගෙන් ලේසියෙන් ජොබි කටිටක් හමිබවුනා..මට ඉතින් Full සතුට...පලමු පඩිය 35000 ක්...:shocked::)

    එදා ඉරිදා දවසක්... අමිමායි ,තාත්තයි, හොදම යාලුවෝ දෙන්නයි ,සහොදර කටිටිය එක්ක එලියට ගිහින් මං ගත්ත මුල්ම ක පඩියෙන් ආස දේවල් අරන් දුන්නා,කන්න දුන්නා,එදා අපි කටිටිය හොදට සමරලා විනොද වුනා..සතුටු වුනා..මං ආස කරන බඩුවගයකුත් ගත්තා..අමිමාට වැඩකට සල්ලි වගයක් දුන්නා...ගෙදර ඇවිල්ලා සවස නැදැ කටිටිය එක්කවි වෙලා පොඩි සරල පාටියකුත් දැමිමා....අපිට නැදැයො වැඩියි..සහොදර සහොදරියන් 10 දෙනාගෙන් බඩ පිස්සා මම, අනිත් අය බැදලා නිසා...ගෙදර මායි..අයියයි නැනයි..:shocked:පාටි ඉල්ලලා කරදරේ දන්නවනේ ඉතින්..අපෝ..වෙලාවට මල ඇනයක්....:growl::):cool:

    ඒත් ඒදා දවස නමි අමතක වෙන්නෙ නැහැ මචං....මතක් වුනාම සතුටටත් දුකටත්,ඇඩෙනවා බන්...:(:)

    ඊ ට පස්සේ කොහොමහරි බදදා දවසක් නිවාඩු දාලා, මගේ අදහසකින් උදෙන්ම...අමිමායි,මමයි, අයියයි නෑනායි කටිටිය එකතු වෙලා.. බත් පැකටි 20 ක් හදලා, තාත්තාගේ කාර් එකෙන් ලගට ගිහින් මමයි,ලොකු අයියා එක්ක අවට පාරේ ඉන්න දුප්පත් කන්න නැති අසරන අය හොයලා පැකටි බෙදලා දුන්නා...මම සමිපුර්නෙන් අතදිග ඇරලා වියදමි කලා..මගේ හැටි එහෙමයි..දෙන එකයි, උදවි කරන එකයි තමා කරන්නෙ..:yes:මගේ මුල් පඩිය 35000 ක් දැන් වැඩ කරන්න අරන් අවුරැදු දෙකයි..පඩිය වැඩි වුනා..:)ඒත් දැන් වැඩිය වියදමි කරන්නේ නැහැ..ටික ටික ඉතුරැ කරනවා...:yes::)

    සල්ලි ටික ඉවර වුනා...ඒත් ඒ ගැන කිසිම දුකක් නැහැ...ඇතහැරිමෙන් සැනසිම ලැබෙනවානේ..එයාලත් එක්ක ගත කල දවස ඇත්දැකිමි, එ සතුට විනොදය...මට මගේ සල්ලි බඩු භාන්ඩ රැකියා වලට වඩා වටිනවා බන්...:):yes:

    දුප්පත් අයට බත් පැකටි දිපු දවස...එදා නමි මගේ හිතට ලොකු සැනසිමක් සතුටක් දැනුනා...මෙිවා තමයි ආයි අපිට කැරකිලා ලැබෙන්නෙ මචං:yes:...දෙන්න ඔිනෙ ලැබෙන්න..හැබැයි හිතින් අතහරින්නත් ඔිනා බන් දෙන්න..සල්ලි ලැබුනා කියලා යාලුවොත් එක්ක බිවිවෙි නැහැ...ඒවා අපේ දෙමාපියෝ අපිට පුරැදු කලේ නැහැ..නාස්තියක් වුනෙ නැහැ..15000ක් අමිමාට දුන්නා අනිත් ටිකෙන් ඉතුරැ වැඩවලට ෂේප් වුනා...වදුරට දැලි පහිය හමිබවුනා වගේ සල්ලි ටික වියදම කලා..මොනවට ගියාද මන්ද..:yes::)
     
    Last edited:
    • Like
    Reactions: Rovin

    vjsam

    Junior member
  • Mar 1, 2009
    115
    2
    18
    Colombo
    මම නම් ඉල්ලගෙන කන අයට දානයක් දුන්නා.. ඊට අමතරව මගෙ අම්මගෙ අම්මට (ආච්චිට චීත්ත/හැට්ට රෙදි, කෑම ජාති ගෙනිහින් දුන්නා), මගෙ අඩු පාඩු තිබ්බ ඒවා ගත්තා.. දෙන්න තිබ්බ ණ්ය ගෙව්වා... අම්මටයි තාත්තටයි නම් මොකුත් ගන්න ලැබුනේ නෑ පළවෙනි පඩියෙන්... :(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    6000 හම්බුනේ

    අම්මට 500 දුන්න මොකද්ද පින් අතේ වැඩකට
    අනිවගේ ගෙදර අයට ඇදුම් අරන් දුන්න
    2000 දිල පොන් එකෙක් ගත්ත යුස් කරපු

    1000 විතර එතිරු උන මතකයි
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    kunek ne suttto

    bandama ganita kannawat dena ekak na lol :lol:

    උබගේ අදහස් ගැන සතුටු වෙනවා...:lol::lol::lol:

    කන්න නැති මිනිහෙක්ට බඩ පිරෙන්න කන්න වේලක් දෙන එක, දෙමව්පියන්ට සලකන එක වටිනවා...
    එහෙම කරන මිනිහෙක් කුනෙක් වෙන එකක් නැ ...
    :):):)
     
    Last edited:

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    40 000 yi!
    ammata phone 1k aran dunna
    kellata adum aran dunna..
    food city 1kn kama gatta ambanekata..
    yaluwanta kanna dunna...
    office 1kata podi treat 1k dunna..

    dawas 15 n aye ammagen salli ella gatta... :(