first time කෙල්ලව...

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,139
0
ඔටුවගෙ පිට උඩ
first time කෙල්ලව meet වෙන්න යන්න හදන්නේ මචන්ලා...කෙල්ලව ගොඩ දා ගන්න අත්දැකීම් ඇති අය උපදෙසක් දෙන්ඩෝ...යන්න ඕන පිළිවෙල වගේ ඒවා...

පසුව ලියමි

කෙල්ල බැන්න ඇයි එපා කියද්දී ආවේ කියල, බැන්න බැන්න බැන්න... එපා කියන දේ කරනවට ආස නැහැලු...වැඩේ දෙල් වෙලා තියෙන්නේ පුතී...ෆොන් එකත් ඕෆ්..
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද ඩෝ ගොඩ දාගන්න කියන්නෙ..:baffled:
    ගොඩ දාගනිපු නිසානේ ඔය මීට වෙන්න යන්න හදන්නෙ.. :dull:

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    මොකක්ද ඩෝ ගොඩ දාගන්න කියන්නෙ..:baffled:
    ගොඩ දාගනිපු නිසානේ ඔය මීට වෙන්න යන්න හදන්නෙ.. :dull:

    na na machan meki ba kiyana seen ekak thiyenne...cl walain baha kiyala kiyana nisa meet wenna yanne...kella danne naha man eyawa meet wenna enawa kiyalawath.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    na na machan meki ba kiyana seen ekak thiyenne...cl walain baha kiyala kiyana nisa meet wenna yanne...kella danne naha man eyawa meet wenna enawa kiyalawath.

    ඇයි ඩෝ බැහැ කියන සීන් එකක් මීට් වෙන්න යන්නෙ.. :baffled:
    ඒකි උඹට කැමැත්තෙන් ඉදල එකපාරම වෙනස් උනාද..
    නැත්තං කලින් ඉදන්ම එහෙමද..
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    ඇයි ඩෝ බැහැ කියන සීන් එකක් මීට් වෙන්න යන්නෙ.. :baffled:
    ඒකි උඹට කැමැත්තෙන් ඉදල එකපාරම වෙනස් උනාද..
    නැත්තං කලින් ඉදන්ම එහෙමද..

    kalin idalama ehema thama bn mageth ekka hodata c
    katha kara, msg kara phone eken. kellage kalin kollage seen ekak thiyenawa ea nisa baha kiyanne, ea unata ea kolla dan wena kellek ekka set. ea nisai man kellata idea eka damme eeth kella bahama thama kiyanne. ada thama first time meet wenawa kiyala hithagena yanne bn.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kalin idalama ehema thama bn mageth ekka hodata c
    katha kara, msg kara phone eken. kellage kalin kollage seen ekak thiyenawa ea nisa baha kiyanne, ea unata ea kolla dan wena kellek ekka set. ea nisai man kellata idea eka damme eeth kella bahama thama kiyanne. ada thama first time meet wenawa kiyala hithagena yanne bn.

    එල.. ෆස්ට් ලව් එක කේස් උන නිසා බයේ ඇත්තෙ එහෙනම් ලව් කරන්න..
    ඕක හරියයි බං.. පොඩ්ඩක් බර දාලා කතා කරපං..
    උඹ මීට් වෙන්න ගියොත් ගොඩක් වෙලාවට කතා කරන්න චාන්ස් එකක් හම්බෙයි..
    බෑ කියල යන්නත් පුලුවන් සමහර විට..
    කෝකටත් ඉතිං ගිහින්ම බලපං..
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    එල.. ෆස්ට් ලව් එක කේස් උන නිසා බයේ ඇත්තෙ එහෙනම් ලව් කරන්න..
    ඕක හරියයි බං.. පොඩ්ඩක් බර දාලා කතා කරපං..
    උඹ මීට් වෙන්න ගියොත් ගොඩක් වෙලාවට කතා කරන්න චාන්ස් එකක් හම්බෙයි..
    බෑ කියල යන්නත් පුලුවන් සමහර විට..
    කෝකටත් ඉතිං ගිහින්ම බලපං..

    ow kella baye inne, mechchara kal hodata katha kara eeth dawas deka thunata idala kella silent. meet welama goda da ganna thama yanne machan. kella ena bus ekema kella ekka enna thama hithan inne. tikak bara talk ekak dunnanam hari neda machan?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow kella baye inne, mechchara kal hodata katha kara eeth dawas deka thunata idala kella silent. meet welama goda da ganna thama yanne machan. kella ena bus ekema kella ekka enna thama hithan inne. tikak bara talk ekak dunnanam hari neda machan?

    FB ලව් එකක්ද.. කලින් ඒකි උඹව දැකලා තියෙනවද..?
    බස් වල නම් ඉතිං බර දාලා ටෝක් කරන්න අමාරුයි බං..
    සෙනග එක්කනේ..
    ඒත් උඹට වෙන විකල්පයකුත් නැහැ..
    පාක් එකකටවත් යන්න කතා කරන්න බෑනේ දැන්ම..
    ඒක නිසා ඉතිං අවුලක් නෑ..

    අකමැති නම් ඉතිං පස්සෙන් යන්න එපා ඕනවට වඩා..
    පෞර්ශය බිඳ දමා දිනාගන්නා ආදරයෙන් පලක් නැහැයි කියනවනේ..

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    kalin meet wela nadda? fb or phone eken talk karala set karagaththu ekakda?

    school yana kale idala dannawa eeth man ekiwa face to face meet wenne 8years walata passe...maasekata kalin idala api atahra phone eken connection ekak thiyenawa. but kella dan dawas dekaka idala maara silent. eekai meet wenna yanne. kella mawa thama photo walin dakkata aththatama dakala naha.
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ

    FB ලව් එකක්ද.. කලින් ඒකි උඹව දැකලා තියෙනවද..?
    බස් වල නම් ඉතිං බර දාලා ටෝක් කරන්න අමාරුයි බං..
    සෙනග එක්කනේ..
    ඒත් උඹට වෙන විකල්පයකුත් නැහැ..
    පාක් එකකටවත් යන්න කතා කරන්න බෑනේ දැන්ම..
    ඒක නිසා ඉතිං අවුලක් නෑ..

    අකමැති නම් ඉතිං පස්සෙන් යන්න එපා ඕනවට වඩා..
    පෞර්ශය බිඳ දමා දිනාගන්නා ආදරයෙන් පලක් නැහැයි කියනවනේ..

    kella bahama kiyala kiuuwath kellawa atha arinna hithenna naha. kella mawa dakalath nathi nisa yanawa kiyala hithuwe, samahara vita dakala katha karahama oya baha kiyana adahas wenas wenna ida thiyeida machan?
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පළවෙනි දවසේම ඉල්ලන ඉල්ලන හැම මගුලක් ම අරන් දෙන්න පුදුරු කරන්න එපා.
    ඕනම නම් කුල් පොට් එකට ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක් අරන් දියන්.
    අර රු. 30 ඒවා නෙවෙයි 250ට වගේ තියෙන එකක් අරන් දියන් එතකොට තමයි පැයක් වගේ එකීත් එක්ක කතාවට උඹට සෙට් වෙන්න පුලුවන් වෙන්නේ.
    එනිවේ ගුඩ් ලක් මචන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kella bahama kiyala kiuuwath kellawa atha arinna hithenna naha. kella mawa dakalath nathi nisa yanawa kiyala hithuwe, samahara vita dakala katha karahama oya baha kiyana adahas wenas wenna ida thiyeida machan?

    ෆේස්බුක් ලව් එකක්ද බං..
    උඹ හරි විස්තරයක් කියන්නෙ නැහැනේ..
    :dull:

    ඔව් එහෙම වෙන්න පුුලුවන් ඉතිං..
    ෆෝන් වලින් කතා කරනවට මැසේජ් කරනවට වඩා ෆේස් ටු ෆේස් කතා කරද්දි දේවල් වෙනස් වෙන්න ඉඩකඩ තියෙනවා..

    ආයි මීට් වෙන්න එන්න එපා නොකීවොත් උඹ කීප දවසක් පලයන්..
    ගිහින් කතා කරපං හිත හැදෙනකම්ම..
    වැදගත් විදියට වැඩේ කරපං..
    ඔය බූට් කෑවම අපිට ගෑනු සංහතියම තිත්ත වෙනව වගේ උන්ටත් එහෙම ඇති බං..
    ඒත් කාලයත් එක්ක ඕක වෙනස් වෙනවා..
    උඹගෙ ගති පැවතුම් ඌට වඩා හොද නම් ගොඩක් වෙලාවට ඒකි උඹට ලයින් වෙයි..

    :yes:
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    ෆේස්බුක් ලව් එකක්ද බං..
    උඹ හරි විස්තරයක් කියන්නෙ නැහැනේ..
    :dull:

    ඔව් එහෙම වෙන්න පුුලුවන් ඉතිං..
    ෆෝන් වලින් කතා කරනවට මැසේජ් කරනවට වඩා ෆේස් ටු ෆේස් කතා කරද්දි දේවල් වෙනස් වෙන්න ඉඩකඩ තියෙනවා..

    ආයි මීට් වෙන්න එන්න එපා නොකීවොත් උඹ කීප දවසක් පලයන්..
    ගිහින් කතා කරපං හිත හැදෙනකම්ම..
    වැදගත් විදියට වැඩේ කරපං..
    ඔය බූට් කෑවම අපිට ගෑනු සංහතියම තිත්ත වෙනව වගේ උන්ටත් එහෙම ඇති බං..
    ඒත් කාලයත් එක්ක ඕක වෙනස් වෙනවා..
    උඹගෙ ගති පැවතුම් ඌට වඩා හොද නම් ගොඩක් වෙලාවට ඒකි උඹට ලයින් වෙයි..

    :yes:

    kellawa mama school yana dawas wala idala dannawa, eeth kella mawa dakala naha aurudu 8kata vithara. dan maasekata kalin idala mata ea kellawa fb set wela phone no illagena msg cl kara. mulin kella mata hama dema kiuuwa kolla mehema kara eyawa atha ariya wage seen. kellath mageth ekka dawasata payak dekak phone ekn katha kara. eeth dan dawas dekakata kalin idala kella sahenna upset mata reply dammath don't care seen ekaka idala msg karanne. man kellagen kamathida ahala tikak kal eeth kella bahama kiyanawa. ada yanne first time kellawa meet wenna hithan. kella bus eke office off wela enne. payaka vithara time ekak set wenawa bus eke.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,395
    1,662
    113
    Kawruth kemathi lesiyen labaganna beri dewal walata. Lesiyen hambena dewal wala agayak ne..Oya kellath eka thamai krnne..Ekige age wedi kragannwa..Ubath tikak ganan ussapan..Ubath ube age wedi karaganin..Neththm yalu unata passe oki wena ewun passe yanna gnnwa..Ube hithe thyana de e widihata kiyapan..Oniwata wada passen yannath epa..Dethun parak ahuwata passeth eki ba kiyanawanm ekita msg karana eka cl karana eka nawaththapan...eki ubata kemathinam ekima aye katha karai..

    Habai kellata nokiya ekiwa meet wenna yana ekanm anumatha krnna ba
     
    kellata nokiya yanne kella mawa meet wenna enna baha kiyana nisa. welawakata meet wenna ennam kiyala meet wenna yanna hadana dawase udeta ba kiyanawa enne. me kella lesiyataka nawena jathiye kellek newei. tikak vithara thada charithayak, anith kello wage lada bolada patak penne naha.