Fish Export Bussiness

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    මේකෙ කියල තියන details හොඳටම අඩුයි.
    කපල ඉතුරු වෙන ඒවට මොනවද කරන්නෙ, Air freight කරද්දි chilled containers වලද යවන්නෙ, මෙහෙ වරායවල් වලින් wholesale ගන්න පුළුවන් ගණන්, export market එකේ කිලෝ එක කීයට වගේද යන්නෙ, මේ මාළු අල්ලන ක්‍රම(ය) ගැන තව විස්තර...

    මේ එක ගැන අත්දැකීම් තියනවනම් බෙදාගමු :yes:
     
    Last edited:
    • Like
    Reactions: jsandun

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    BUMP.okkoma daanne nathwa athi anith unuth karai kaiyala.:D

    ඊටත් වඩා මට පෙනුනෙ මේ host කරන එකා මී හරකෙක් කියල. අහන්න ඕන දේවල් අහන්නෙ නෑ වෙන වෙන රෙද්දවල් අහන්නෙ. කතා කරන හැටිත් අප්පිරියයි කිසි class එකක් නෑ,.ජපන, ඇමරිකන් කාරය.. වැඩේ ගැන enthusiasm එකක් තියන එකෙක්ව ඕනෙ මේ වගේ business related shows වලට ගන්න
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,714
    9,376
    113
    ඊටත් වඩා මට පෙනුනෙ මේ host කරන එකා මී හරකෙක් කියල. අහන්න ඕන දේවල් අහන්නෙ නෑ වෙන වෙන රෙද්දවල් අහන්නෙ. කතා කරන හැටිත් අප්පිරියයි කිසි class එකක් නෑ,.ජපන, ඇමරිකන් කාරය.. වැඩේ ගැන enthusiasm එකක් තියන එකෙක්ව ඕනෙ මේ වගේ business related shows වලට ගන්න

    :yes:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,484
    5,397
    113
    Difficult business,i tried,sri lanka prices are too high compared to other suppliers
     
    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    කපල ඉතුරු වෙන ඒවට මොනවද කරන්නෙ- (offcuts)හොල් සේල් ගන්න හැදිච්ච නෙට්වර්ක් එකක් තියෙනව. ලොකල් මාකට් එකට එනව කරවල් හො ෆිලෙට්ස්.

    Air freight කරද්දි chilled containers වලද යවන්නෙ- රෙජිපොම් බොක්ස් වල විත් ජෙල් පැක්. ජපානෙට හොල් ටුනා. shipping -. 2.35$-2.75$ ප Kg
    මෙහෙ වරායවල් වලින් wholesale ගන්න පුළුවන් ? - වරයෙන් ගන්න ලෙසියට බැහැ. වරායෙන් ගන්න ක්‍රම 2ය් 1, field එකෙ ඉන්නවා බල්ක් බයස්ලා එගොල්ලො බොට්ටුව එද්දිම මුලු ලොඩ් එකම ගන්නව. ඉට පස්සෙ කුර ගහල company දානව.

    Method 2- මාලු ටික බොට් එකෙ අය්ති එක්කෙනම කොම්පැනි දානව.
    Or there are expoters who has own fishing fleets.
    Any way you need to have 30-50M cashflow per day

    export market එකේ කිලෝ එක කීයට වගේද යන්නෙ- 25/08/2018 කෙලවල්ලා bulk 1100. කුර ගහල 1500 (මිල අඩුය් මෙ සිසන් එකට මාලු සුදු නිසා.) world market එකත් එක්ක ලන්කාවෙ මිල 20% විතර අඩුයි. කවුරුහරි කියනවනන් මිල වැඩි කියල එක්කො මිල ගනන් දන්නෙ නැ එක්කො බ්‍රොකර් කෙනෙක් නම් ලොකු කට්ටක් තියන්න හදන්නෙ.

    ක්‍රම(ය)- long line කියන method එක. Line එක 80km දිගයි. කටු 1200-1800.

    මේ එක ගැන අත්දැකීම් තියනවනම් බෙදාගමු- අත්දැකීම් තිබෙ . මෙ දවස් වල පාඩුයි.
     
    YFT ?lankawe price eka moakada?frozen?grade eka monawada?
     
    Machan kuura gahala kiyanne mokakda?
    1100 kiyanne boat walin dena orice ekada? Sillara gaththath echchara wenne naane :eek:
    Me dawas wala paadui kiyanne ai.

    Ara maluwa pana pitin allala nerve system ekata plug ekak ekka cord ekak gahala marala genne mona method ekeda.

    Ai me dawas wala paadu

    SME widihata export karanna ba neda thadi investment ekakui infrastructure ui nathuwa :sorry:
     
    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    1100 kiyanne boat walin dena price ekada? -Yes and it changes according to supply, demand & fat content of tuna.(this is depend on tuna migration pattern) july මැද දුන්නෙ 1600 bulk.
    කූර ගහනව කියන්නෙ grading method eka මාලුවගෙ වලිගෙ ඉදල ඉස්සරහට වෙන්න anus එකට උඩින් කුර ගහල හරස්කඩක් check කරන්ව. Fat and other parameters.

    Sillara gaththath echchara wenne naane :eek: Yes local price is based on rejected tuna price.

    Me dawas wala paadui kiyanne ai. මාලු වෙටෙන්නෙ නැ july august trip 3k දැනට පාඩුයි.තව එකක් මග එනව මාලුවක් නැතිව. Average cost per trip around 2.2M

    Ara maluwa pana pitin allala nerve system ekata plug ekak ekka cord ekak gahala marala genne mona method ekeda. - shock ring. එක ගහන්නෙ සසමි grade ඔනෙ නම්. Reason - මලුවා බිලියෙ පෙටලුනහම ඇති වෙන ආවේගයට ඇග අතුලෙන් උව උශ්නත්වය වැඩිවෙලා cook වෙනවා එක නවත්තන්න තමා ශොක් කරන්නෙ (we dont use this method) කුරක් ගහන්නෙ මොලෙ හැදෙන ජෙල් එකක්
    Remove කරන්න. That gel goes thru spine. it contains mercury. It occures when fish try to escpe from death.

    Ai me dawas wala paadu- ඩිසල් ගනන් වැඩි උනා and this is kind of off season.

    SME widihata export karanna ba neda thadi investment ekakui infrastructure ui nathuwa :Yes එත් කරන අය ඉන්නව. එ අය නිසා තමයි මාකට් එක අවුල් යන්නෙ.
    අඩු වියදමින් ලෙසියට ටුනා එක්ස්පොට් කරන්නෙ facility නැතුව. එ අයට අඩු මුදලට යවන්න පුලුවන්. EU regulations වලට ෆැක්ට්‍රිස් හදල කොලිටි එකක් තියගෙන යවන අයට අඩුවට යවන්න බැ. හැබෙයි quility ප්‍රස්නයක් අවහම එන්නෙ මුලු රටෙම කොම්පැනි වලට.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    1100 kiyanne boat walin dena price ekada? -Yes and it changes according to supply, demand & fat content of tuna.(this is depend on tuna migration pattern)

    Sillara gaththath echchara wenne naane :eek: Yes local price is based on rejected tuna price.

    Me dawas wala paadui kiyanne ai. මාලු වෙටෙන්නෙ නැ july august trip 3k දැනට පාඩුයි.තව එකක් මග එනව මාලුවක් නැතිව. Average cost per trip around 2.2M

    Ara maluwa pana pitin allala nerve system ekata plug ekak ekka cord ekak gahala marala genne mona method ekeda. - shock ring. එක ගහන්නෙ සසමි grade ඔනෙ නම්. Reason - මලුවා බිලියෙ පෙටලුනහම ඇති වෙන ආවේගයට ඇග අතුලෙන් උව උශ්නත්වය වැඩිවෙලා cook වෙනවා එක නවත්තන්න තමා ශොක් කරන්නෙ (we dont use this method) කුරක් ගහන්නෙ මොලෙ හැදෙන ජෙල් එකක්
    Remove කරන්න. That gel goes thru spine. it contains mercury. It occures when fish try to escpe from death.

    Ai me dawas wala paadu- ඩිසල් ගනන් වැඩි උනා and this is kind of off season.

    SME widihata export karanna ba neda thadi investment ekakui infrastructure ui nathuwa :Yes එත් කරන අය ඉන්නව. එ අය නිසා තමයි මාකට් එක අවුල් යන්නෙ.
    අඩු වියදමින් ලෙසියට ටුනා එක්ස්පොට් කරන්නෙ facility නැතුව. එ අයට අඩු මුදලට යවන්න පුලුවන්. EU regulations වලට ෆැක්ට්‍රිස් හදල කොලිටි එකක් තියගෙන යවන අයට අඩුවට යවන්න බැ. හැබෙයි quility ප්‍රස්නයක් අවහම එන්නෙ මුලු රටෙම කොම්පැනි වලට.
    Machan sashimi quality ekata long line method eken allala amaruda. Boat eken malu allana trip ekak yanna laksha 22k vost wenne ai? E cost eka poddak breakdown ekak denna puluwanda. Samanyen trip ekakin keeyak withara watina maalu allan enna puluwanda
     
    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    Machan sashimi quality ekata long line method eken allala amaruda.- සසමි අල්ලන්නෙ ලොන්ග් ලයින් තමය්. හෙබෙඉ ස්ටොරෙ කරන්න ඔනෙ චිල් water To maintain quility.
    (since 2016 fisheries ministry doesnt give permission to build boats without water systems)
    Boat eken malu allana trip ekak yanna laksha 22k vost wenne ai? E cost eka poddak breakdown ekak denna puluwanda.
    Diesal - 10000- 1,180,000
    Ice -100,000.
    Food & stuff - 220,000
    Bait -milk fish frozen 400,000
    - milk fish live 200,000
    Crew eke ayage gewal walata 120-2k

    Samanyen trip ekakin keeyak withara watina maalu allan enna puluwanda
    it depends. කිලො 38000 ගෙනාපු trip තිබුනා. දවස් 40 ඉදලා තෙල් 8000 පුච්චල කුරය් 6ක් ගෙනපු ට්‍රිප් තිබ්බ.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    it depends. කිලො 38000 ගෙනාපු trip තිබුනා. දවස් 40 ඉදලා තෙල් 8000 පුච්චල කුරය් 6ක් ගෙනපු ට්‍රිප් තිබ්බ.

    Machan ochchara maasa ganan allapu maalu kunu nowi thiyenawada ice wala dammai kiyala... sashimi quality ekata ehema? Boats wala chiller systems thiyanawane..
    Lankawen kochchara aathata yanawada samanyen...

    Boats weralata awilla kochchara wela yanawada allapu load eka wikunaganna samanyen
     
    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    Machan ochchara maasa ganan allapu maalu kunu nowi thiyenawada ice wala dammai kiyala- මාලු නරක් වෙන්නෙ නැ boat eke fishhold eka හොද නම්.
    sashimi quality ekata ehema? Boats wala chiller systems thiyanawane..
    Lankawen kochchara aathata yanawada samanyen... - we have high sea license
    Crooks island from south and seyschells from arab sea (in international waters)

    Boats (weralata) හාබර් awilla kochchara wela yanawada allapu load eka wikunaganna samanyen
    එන්න ඉස්සල්ල විකුනල ඉවරයි. අවිල්ල නෙවි එකෙන් චෙක් කරපු ගමන් මාලු බානව. Within 30 mins it arrives.
     
    Last edited: