1100 kiyanne boat walin dena price ekada? -Yes and it changes according to supply, demand & fat content of tuna.(this is depend on tuna migration pattern)
Sillara gaththath echchara wenne naane

Yes local price is based on rejected tuna price.
Me dawas wala paadui kiyanne ai. මාලු වෙටෙන්නෙ නැ july august trip 3k දැනට පාඩුයි.තව එකක් මග එනව මාලුවක් නැතිව. Average cost per trip around 2.2M
Ara maluwa pana pitin allala nerve system ekata plug ekak ekka cord ekak gahala marala genne mona method ekeda. - shock ring. එක ගහන්නෙ සසමි grade ඔනෙ නම්. Reason - මලුවා බිලියෙ පෙටලුනහම ඇති වෙන ආවේගයට ඇග අතුලෙන් උව උශ්නත්වය වැඩිවෙලා cook වෙනවා එක නවත්තන්න තමා ශොක් කරන්නෙ (we dont use this method) කුරක් ගහන්නෙ මොලෙ හැදෙන ජෙල් එකක්
Remove කරන්න. That gel goes thru spine. it contains mercury. It occures when fish try to escpe from death.
Ai me dawas wala paadu- ඩිසල් ගනන් වැඩි උනා and this is kind of off season.
SME widihata export karanna ba neda thadi investment ekakui infrastructure ui nathuwa :Yes එත් කරන අය ඉන්නව. එ අය නිසා තමයි මාකට් එක අවුල් යන්නෙ.
අඩු වියදමින් ලෙසියට ටුනා එක්ස්පොට් කරන්නෙ facility නැතුව. එ අයට අඩු මුදලට යවන්න පුලුවන්. EU regulations වලට ෆැක්ට්රිස් හදල කොලිටි එකක් තියගෙන යවන අයට අඩුවට යවන්න බැ. හැබෙයි quility ප්රස්නයක් අවහම එන්නෙ මුලු රටෙම කොම්පැනි වලට.