Fiver උදවුවක්

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    මමත් Fiver කරන්න පටන් ගත්තා. order 2ක් කරගත්තා. දැන් සල්ලි ගන්නෙ කොහොමද? මම තාම paypal එකක් හදලා නෑ. කොහොමද කරගන්නෙ කියලා පොඩ්ඩක් කියලා දෙනවද කවුරුහරි.:oo::oo:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,083
    1
    100,764
    113
    34
    Kalutara
    කොහොමද සහෝ ගන්නෙ. මම කිසිම දෙයක් දන්නෙ නෑ ඒ ගැන

    පයනියර් එකට සල්ලි ගන්න අකවුන්ට් බැලන්ස් එක $25 වෙනකන් ඉන්න ඕන මතක විදිහට. පයනියර් එකෙන් ලංකාවේ බැංකුවට සල්ලි දාන්න පයනියර් එකෙන් අඩුම $50 වෙනකන් ඉන්න ඕන. එහෙම තමයි සල්ලි ගන්නේ.
     
    • Like
    Reactions: Elite x

    Wanniyaz

    Active member
  • Apr 18, 2016
    176
    101
    43
    payoneer

    උන්ගේ live chat service එකක් තියනවා ඒකට ගිහින් එකෙක් set කරන් ඔක්කොම කරගන්න, ඕන දෙයක් අහගන්න පුලුවන්. හැබැයි අද බෑ. monday to friday විතරයි

    https://payoneer.custhelp.com/app/chat/chat_launch
     
    • Like
    Reactions: Elite x

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    $100 k wage nattan ganna eka therumak na, puluwan nam 300k karagattat kamak na, Payoneer bank transfer karanna. Card eka ganna epa. youtube eke one tharam vedio thiyenawa. steps by step
     
    • Like
    Reactions: Elite x

    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    $100 k wage nattan ganna eka therumak na, puluwan nam 300k karagattat kamak na, Payoneer bank transfer karanna. Card eka ganna epa. youtube eke one tharam vedio thiyenawa. steps by step

    Thanks සහෝ. එතකොට කොච්චර දවස් Fiver එකේ සල්ලි තියන්න පුළුවන්ද? මොකද මම පොඩි පොඩි gigනෙ කරන්නෙ :dull::dull:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Thanks සහෝ. එතකොට කොච්චර දවස් Fiver එකේ සල්ලි තියන්න පුළුවන්ද? මොකද මම පොඩි පොඩි gigනෙ කරන්නෙ :dull::dull:

    one dawasak puluwan :D mama me mase withdraw kare na Dollar stable na ne corona prashna iwara wenakan innawa, hari value eka awama karanna. fiverr walanam awrudu ganan thiyagena thiyenawa awulak na. hadissi wenna epa salli ganna thawa tikak gig up karanna try karanna, asai thamai first withdraw eka eth ithin thawa kochchara dewal karanna thiyenawada.
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    Fiverr eke payment method eka direct deposit to bank palayan.

    ita passe ubata payoneer account ekak set kranna puluwan.

    Fiverr eke ube order eka complete karala 14 days giyata passe automatically payoneer acc ekata transfer wenawa. Ita passe ubata payoneer eken kelinma bank ekata enawa peya deken wage
     
    • Like
    Reactions: Elite x

    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    one dawasak puluwan :D mama me mase withdraw kare na Dollar stable na ne corona prashna iwara wenakan innawa, hari value eka awama karanna. fiverr walanam awrudu ganan thiyagena thiyenawa awulak na. hadissi wenna epa salli ganna thawa tikak gig up karanna try karanna, asai thamai first withdraw eka eth ithin thawa kochchara dewal karanna thiyenawada.

    ඒක ඇත්ත. උත්තරය හම්බ උනා සහෝ. ස්තූතියි :love::love: