setup file ekakne down wenne
iso ekak
.exe virus ahead. pala hutto yanna. anyway I reported to admin.![]()

Fiverr එකෙන් ගාණක්... 11-08-2017 11:36 PM virus danna epa hamba uroo
උන්ගේ ලබ්බේ ඩවුන්ලෝඩ් මැනේජර් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න එපා බොල. අර ටික් එකක් තියෙන්නේ Download Using Our Secure Download Manager එක අයින් කරලා ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගනින්. මම අප්ලෝඩ් කලේ pdf එකක් මිසක් virus එකක් නෙමෙයි. ඔය මගුල් අහන්න වෙන නිසා තමයි zip file එකක් විදිහට නැතුව කෙලින්ම අප්ලෝඩ් කලේ

pdf ekak tiyenne. wenama open wena windows walata yanna epa. close karapan
මට පේන විදියට ගොඩක් උන්ගේ බ්‍රව්සර් වල ad blocker දාලා නෑ වගේ
මීට පස්සේ ස්කෑන් කරලා රිපෝට් එකත් එක්කමයි දාන්නේ
අනේ මංදා බං. අපේ උන්ට වැදගත් දෙයක් දුන්නත් ඒකත් වැරදීමට පේන විදියට ගොඩක් උන්ගේ බ්‍රව්සර් වල ad blocker දාලා නෑ වගේ
මීට පස්සේ ස්කෑන් කරලා රිපෝට් එකත් එක්කමයි දාන්නේ
![]()
අනේ මංදා බං. අපේ උන්ට වැදගත් දෙයක් දුන්නත් ඒකත් වැරදීමට පේන විදියට ගොඩක් උන්ගේ බ්‍රව්සර් වල ad blocker දාලා නෑ වගේ
මීට පස්සේ ස්කෑන් කරලා රිපෝට් එකත් එක්කමයි දාන්නේ
![]()
tfs machan
pdf ekak tiyenne. wenama open wena windows walata yanna epa. close karapan
I strictly advice you not to download that file. probably that will be malicious program or sth. see the extension. (*.exe)
https://www.virustotal.com/#/url/d1c9b8d90747ef94951f9abacfc369c7d5fcdb0d46fd734a49be4dc4136a6bb0/detection
tfs machan
rep 13![]()
ela machan me link eka dapan ube post ekata

imgur wage account natuwa podi file up karanna site ekk tibunanan hari bn
මෙන්න එකෙක් ඩිරෙක්ට් ලිංක් එක දාලා තියෙනවා. මම වයිරස් එකක් නෙමෙයි බොල දුන්නේ. ඕක සැකයි නම් virustotal.com එකෙන් link එක දාලා scan කරගන්න..![]()
Scan Report 0 / 63 Safe
Code:https://www.virustotal.com/#/url/d1c9b8d90747ef94951f9abacfc369c7d5fcdb0d46fd734a49be4dc4136a6bb0/detection
ape club eketh post ekak dapan jaya wewa!owa ganan ganna epa machan ohoma thamai ubata rep denna baluape club eketh post ekak dapan jaya wewa!
FIVERRසිංහලෙන්
Fiverr ගැන මුල සිට සරලව සිිංහලලන්ම ඉලගනගමු
Copyright ©LK Marketer2015 නොමිලලේ ලෙදා හැරීම පිණිසයි.![]()
මට වයිරස් දාන්න තරම් රුදාවක් නෑ පොන්නයෝ. කැරි කාපු රිලවා වගේ දඟලන උඹට නම් කවුරු හරි පුක් පාරක් ඇරලා වගේ.

Fiverr එකේ ඕඩර්ස් නැතුව වේලි වේලි ඉන්න අයට එහෙම නැත්තම් බෝඩිමට ගෙවාගන්න අතේ සතේ නැතුව නන්නත්තාර වෙලා ඉන්න අයට අමතර මුදලක් හොයාගන්න කැමති අයට මෙන්න මගේ ගානේ ebook එකක්. graphic designing/ programming වලට විතරක් නෙමෙයි වැඩ තියෙන්නේ. මොලේ කල්පනා කලා නම් හොඳ ගිග් අයිඩියා ඕන තරම්
මෙන්න බාගන්න
Link Changed as Requested
Originally Posted by vipulavs View Post
Menna Link Eka.
http://www.mediafire.com/file/ba5xcj...verr_ebook.pdf
වැදගත් උනා නම් රෙප් එහෙම දුන්නට අහිතක් නෑ.
Please Scan the pdf. I do not want to take the blame