Fiverr එකෙන් මගේ Order Cancelled කරලා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,988
    113
    34
    Kalutara
    අනේමන්ද බන් ..
    උබ , අනුරාධ , දමින්ද (@Heshan Daminda) ට ප්‍රශ්න එද්දී තනිකර ම මෙගා නාට්ටි style එකෙන් එන්නේ.. :rofl:

    යකෝ මම මෙච්චර අවුරුදු ගානක් fiverr ඉදලත් මට ඔය වගේ අපත යෝ සෙට් වෙලා නෑ .
    මරු පළවෙනි order එක.


    මාව ගාවගන්න එපා හුක් ඔව්වට...


    fEdAFWi.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,144
    113
    අනේමන්ද බන් ..
    උබ , අනුරාධ , දමින්ද (@Heshan Daminda) ට ප්‍රශ්න එද්දී තනිකර ම මෙගා නාට්ටි style එකෙන් එන්නේ.. :rofl:

    යකෝ මම මෙච්චර අවුරුදු ගානක් fiverr ඉදලත් මට ඔය වගේ අපත යෝ සෙට් වෙලා නෑ .
    මරු පළවෙනි order එක.
    මේවා case study
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    මම ගිග් එක බැලුවා. අයින් කරල නේද? ඔයා මෝඩ වැඩ ගොඩක් කරල වගේ. අඩුගානෙ වැඩේ පටන් ගන්න කලින් වැඩේ වෙනහැටිවත් ඉගෙනගෙන නෑනෙ. ඕක නවත්තන්නෙ නැතුව නීතිරීටි ටික හොඳට කියවලා දැනගෙන ආයෙත් පටන් ගන්න.
    • දැන් බලන්න ඔයාට ගිග් එකක් දාන්න සත පහක් ගියේ නෑ
    • කස්ටමර් කෙනෙක් අල්ල ගන්න සත පහක් ගියෙ නෑ
    • සල්ලි ටික අතට ගන්න payment gateway setup කරගන්න සත පහක් ගියේ නෑ
    උන් මිලියන ගනන් වියදම් කරලා platform හදලා, marketing කරලා, payment gateway සෙට් කරලා ඔක්කොම කරලා දෙනවා. ඒ ඔක්කොම ඔයාට නිකන් දීල තියෙන්නෙ. ඒකට ඔයාට තියෙන්නෙ ආපු ගානෙන් 20%ක් fiverr එක ගෙවලා සල්ලි withdraw කරන වෙලාවට 3USD + 2%ක් payoneer එකට ගෙවන එක විතරයි.

    ඒකට කුනු ලෝබකම් කරනව කියන්නෙ ඔයාට එන්න තියන ලොකු ගානක් නැතිකරගන්නව කියන එක. ඔය මානසිකත්වේ හදාගනිං බන්. කඩේට ගිහින් පරිප්පු ටිකක් ගත්තත් ඔයාට නොදැනීම ඒකට 20%ට වඩා ගෙවල තියනව.
    ඔතන මට සල්ලි ගියාට කමක් නැහැ බන් එත් රස්තියාදුව
    මම පෙනියර් එකට ෆේස් බුක් එකෙන් කිව්වා උන් කියනවා Document වෙරිෆ්යි කරන්න ඕනේ කියලා මට එක තමා ඇල්ලුවේ නැත්තේ මගේ NIC සිංහලෙන් තියෙන්නේ එක කෙස් නේ
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ඔතන මට සල්ලි ගියාට කමක් නැහැ බන් එත් රස්තියාදුව
    මම පෙනියර් එකට ෆේස් බුක් එකෙන් කිව්වා උන් කියනවා Document වෙරිෆ්යි කරන්න ඕනේ කියලා මට එක තමා ඇල්ලුවේ නැත්තේ මගේ NIC සිංහලෙන් තියෙන්නේ එක කෙස් නේ
    උබට ලයින්ස් එකක් නැද්ද?
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    vpscpinstall1
    LK

    Sri Lanka

    5
    6 days ago
    I had an excellent experience working with this buyer. They were clear with their requirements, communicated effectively, and were very understanding throughout the process. I highly recommend them and would be happy to work with them again in the future.
     
    • Haha
    Reactions: kasun090354t

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    නැහැ මචන්
    උබට කියවලාම එපා වෙලා තියෙන්නේ එක අතකින්. මුලින්ම ඔය ටොටෙන් අහක් වෙයන්. ඊට පස්සේ ටිකක් independent වෙයන්. ඒ කිව්වේ ලයිසමක් එහෙම අරන් පොඩි බයිසිකල් කට්ටක් එහෙම අරන් තමුන්ගේ වයසේ හිටපු යාළුවෝ ටික ආශ්‍රය කරපන්. ආශ්‍රය කියලා කරට ගන්නත් යන්න එපා. එතකොට ඔය අවුල් ටික හරියයි. යාළුවෝ ආශ්‍රය කරන කොට ටිකක් විතර සමාජේට වැටෙයි. ඒ කියලා අළුත්ම සෙට් පස්සේ යන්නත් එපා ඔබගේ ඉතිහාසය දන්න යාළුවෝ දෙතුන්දෙනෙක්වත් ඇතිනේ උබට respect එකක් තියන. උන්ව.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මගේ NIC සිංහලෙන් තියෙන්නේ එක කෙස් නේ
    කිසි කේස් එකක් නැහැ. NIC එකේ photocopy එකක් අරගෙන sworn translator කෙනෙක්ට දීලා translate කරගන්න. Google maps වල sworn translator near me කියල search කරන්න. ලඟම ඉන්න කෙනා හොයාගන්න පුලුවන්
     
    • Love
    Reactions: jennt

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    අපිට මුගේ gig එක හොයාගන්න පුළුවන් නේද? Title එකයි image එකයි match කරලා. බලපල්ලා මූ ඔක්කොම කිව ඒව ඇත්තද කියලා?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    @Mr.dark මෙන්න මුගෙත් ජුන්ඩා කපලා උබේ පැත්තට ගනින්. අපිට එපා 😆
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    ආතල් මොකක් ද ඔය E-mail එක තියෙන්නේ

    මේ සයිට් එකේ

    Vlhk646taJ.png
    බලනකොට උබේ client තුත් fiverr එකේ වැඩකරන එකෙක්නේ...

    https://www.fiverr.com/keaskop/share-your-meme-to-my-site

    උබට කැත වැඩක් කරලා තියෙනවනම් උගේ ප්රෝෆයිල් එකට නෙගටියු රිප්ල්යි එකක් දාපන්..
    ------ Post added on May 31, 2024 at 4:23 PM