අනේමන්ද බන් ..
උබ , අනුරාධ , දමින්ද (@Heshan Daminda) ට ප්‍රශ්න එද්දී තනිකර ම මෙගා නාට්ටි style එකෙන් එන්නේ..
යකෝ මම මෙච්චර අවුරුදු ගානක් fiverr ඉදලත් මට ඔය වගේ අපත යෝ සෙට් වෙලා නෑ .
මරු පළවෙනි order එක.
මේවා case studyඅනේමන්ද බන් ..
උබ , අනුරාධ , දමින්ද (@Heshan Daminda) ට ප්‍රශ්න එද්දී තනිකර ම මෙගා නාට්ටි style එකෙන් එන්නේ..
යකෝ මම මෙච්චර අවුරුදු ගානක් fiverr ඉදලත් මට ඔය වගේ අපත යෝ සෙට් වෙලා නෑ .
මරු පළවෙනි order එක.
ඔතන මට සල්ලි ගියාට කමක් නැහැ බන් එත් රස්තියාදුවමම ගිග් එක බැලුවා. අයින් කරල නේද? ඔයා මෝඩ වැඩ ගොඩක් කරල වගේ. අඩුගානෙ වැඩේ පටන් ගන්න කලින් වැඩේ වෙනහැටිවත් ඉගෙනගෙන නෑනෙ. ඕක නවත්තන්නෙ නැතුව නීතිරීටි ටික හොඳට කියවලා දැනගෙන ආයෙත් පටන් ගන්න.
උන් මිලියන ගනන් වියදම් කරලා platform හදලා, marketing කරලා, payment gateway සෙට් කරලා ඔක්කොම කරලා දෙනවා. ඒ ඔක්කොම ඔයාට නිකන් දීල තියෙන්නෙ. ඒකට ඔයාට තියෙන්නෙ ආපු ගානෙන් 20%ක් fiverr එක ගෙවලා සල්ලි withdraw කරන වෙලාවට 3USD + 2%ක් payoneer එකට ගෙවන එක විතරයි.
- දැන් බලන්න ඔයාට ගිග් එකක් දාන්න සත පහක් ගියේ නෑ
- කස්ටමර් කෙනෙක් අල්ල ගන්න සත පහක් ගියෙ නෑ
- සල්ලි ටික අතට ගන්න payment gateway setup කරගන්න සත පහක් ගියේ නෑ
ඒකට කුනු ලෝබකම් කරනව කියන්නෙ ඔයාට එන්න තියන ලොකු ගානක් නැතිකරගන්නව කියන එක. ඔය මානසිකත්වේ හදාගනිං බන්. කඩේට ගිහින් පරිප්පු ටිකක් ගත්තත් ඔයාට නොදැනීම ඒකට 20%ට වඩා ගෙවල තියනව.
උබට ලයින්ස් එකක් නැද්ද?ඔතන මට සල්ලි ගියාට කමක් නැහැ බන් එත් රස්තියාදුව
මම පෙනියර් එකට ෆේස් බුක් එකෙන් කිව්වා උන් කියනවා Document වෙරිෆ්යි කරන්න ඕනේ කියලා මට එක තමා ඇල්ලුවේ නැත්තේ මගේ NIC සිංහලෙන් තියෙන්නේ එක කෙස් නේ
License eka ganin mulin ubata jeewthe confidence ekak enawa poddakනැහැ මචන්
Next threadLicense eka ganin mulin ubata jeewthe confidence ekak enawa poddak
මරු ගෙඩියක්මාව ගාවගන්න එපා හුක් ඔව්වට...
![]()

උබට කියවලාම එපා වෙලා තියෙන්නේ එක අතකින්. මුලින්ම ඔය ටොටෙන් අහක් වෙයන්. ඊට පස්සේ ටිකක් independent වෙයන්. ඒ කිව්වේ ලයිසමක් එහෙම අරන් පොඩි බයිසිකල් කට්ටක් එහෙම අරන් තමුන්ගේ වයසේ හිටපු යාළුවෝ ටික ආශ්‍රය කරපන්. ආශ්‍රය කියලා කරට ගන්නත් යන්න එපා. එතකොට ඔය අවුල් ටික හරියයි. යාළුවෝ ආශ්‍රය කරන කොට ටිකක් විතර සමාජේට වැටෙයි. ඒ කියලා අළුත්ම සෙට් පස්සේ යන්නත් එපා ඔබගේ ඉතිහාසය දන්න යාළුවෝ දෙතුන්දෙනෙක්වත් ඇතිනේ උබට respect එකක් තියන. උන්ව.නැහැ මචන්
කිසි කේස් එකක් නැහැ. NIC එකේ photocopy එකක් අරගෙන sworn translator කෙනෙක්ට දීලා translate කරගන්න. Google maps වල sworn translator near me කියල search කරන්න. ලඟම ඉන්න කෙනා හොයාගන්න පුලුවන්මගේ NIC සිංහලෙන් තියෙන්නේ එක කෙස් නේ
බලනකොට උබේ client තුත් fiverr එකේ වැඩකරන එකෙක්නේ...ආතල් මොකක් ද ඔය E-mail එක තියෙන්නේ
මේ සයිට් එකේ
![]()
Leak photos tiye nm upload karapan ko drive ekakata