Fiverr එකේ අර යකා මට වද දෙනවා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔහොම ටික දවසක් කරලා රිවිව් ටිකක් හැදිලා ඕඩර් එන්න පටන් ගත්තම ගාන වැඩි කරන්න. අඩුකුලේ එවුන් ලස්සනට හැලිල යනවා.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    දැන් buyer ට පුළුවන් ඕනේ වෙලාවක දීපු review එක ආපහු change කරන්න. මම ඔවා ගැන සෑහෙන්න තර්ක කරා ඕකුන් එක්ක.

    උන් කියනවා order එක ලිකිතව සම්පූර්ණයෙන් ගන්න කියලා. එහෙම නැත්තම් උන්ට වගකියන්න බෑ කියලා. ගොඩක් වෙලාවට order එන්නේ text එකක් විදිහට නෙමේ සම්පූර්ණ විස්තරේ දාලා. එහෙම කොහොමද ඉතින් වැඩ කරන්නේ.
    ------ Post added on May 28, 2024 at 5:56 AM
    සෙට් වෙන බයර් අනුව තමයි. මන් මේ ලගදි ඔහොම එකෙක්ට කිව්ව චාජ් කරන්න වෙනව කියල පොඩි වැඩක් නිසා $5ක ඔෆර් එකක් යැව්වා. ඌ ඒක් තෙරුම් ගත්තා. වැඩේ කරාට පස්සෙ තව $5ක් ටිප් එකකුත් දුන්නා. මෙතනදි කමියුනිකේශන් වැදගත් හරියට ඌට පැහැදිලි කරන එක. මම කවදාවත් කියන්නෙ නෑ ෆ්‍රී කරන්න බෑ කියල. මන් කියන්නෙ සයිට් එකෙ රූල්ස් තියෙනවා ෆ්‍රී කරන්න එප කියල. මන් කලොත් මගේ ගිග් එකට අවුල් කියල තමයි කියන්නෙ. :yes: :yes:
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Extra wada walata , extra ganna oni bro, samaharu nam suddo unath kunu http la, mama nam order ekak ganna issella uge profile eka poddak balanawa, seller plus thiyenawanam podi idea ekak ganna puluwan, me dawaswala nam orders na
     
    • Like
    Reactions: AnuradhaRa

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,558
    13,155
    113
    🤍
    mama oka hinda thamai inhouse developing wada karnne. wadayak na mokekgenwath. additionally me maseta donation dekakuth awa paypal haraha 😌

    yQU62S1.png

    eraYDpk.png
    inhouse kiuwe
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Oder eka complete karala review eka dammata passeth fiverr eken, tika dawasakata passe review ekak gannawa. Eaka seller ta / public watenne naa.
    Oya platforms 99% buyer ge patte. So handle with care, thawa issarahata yanna innawanam.
    ඕක ඉල්ලමක් කරගනින්.. ඌ ඉල්ලන Extra services වලට කස්ටම් Request යවලා ඒවට වෙනම අයකරපන්. මොකද උබ දුන් service එකට මේවා කරලා දෙන්න එකග උනේ නැත්නම් මේවා extra වැඩ.. නැතුව මේතන නහයෙන් අඩ අඩ ඉන්න එපා මොකාද වගේ..
    illana illana ekata custom offers yawapan. uba karanne charity ekak neweine
    uba loweth hadena ekek newei bn

    dan review change karanna puluwan customer ta. mu accept karanakan time eka denawa change karanna.
    ------ Post added on May 28, 2024 at 8:39 AM
    matath Fiverr epa une oya wage seen akak nisa , oya yaka ubawa wate yawanawa
    ඒ පොර සැරෙන් සැරේ වෙනස් කරනවා කියන දේ කොචර කලත් මදි
    මම $ 200 ඉල්ලුවා එහෙම දෙන්න බෑ කියල මට ගොඩක් කියෙව්වා

    ලංකාවේ Customers ලා නම් කොචර හොදයි ද කියලා හිතුනා මට මු එක්ක බලනකොට
    පිටරටවල වල ගිහින් වැඩ කරන්න වෙන්නේ මෙහෙම එවුන් එක්ක ද කියලා හිතුනා
    මම Fiverr CS එකට ටිකට් එකක් දැම්මා මුගේ $ 20 Refund කරන්න කියලා මලම කරදරයක් නිසා අය Gig එකේ කොන්දේසි දාලා පටන් ගන්න ඉන්නේ මම කරන වැඩ සෙට් එක අය එකෙක් අවාත් ඉසෙල්ලා ම කරන වැඩ කියාලා කොන්දේසි කියල ඉන්නවා කියලා හිතුවා නැත්තම් බෑ කරන්න
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,823
    2,727

    උබ නම් ජිවිතේට හැදෙන්නේ නැ
     
    • Like
    Reactions: super077

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඒ පොර සැරෙන් සැරේ වෙනස් කරනවා කියන දේ කොචර කලත් මදි
    මම $ 200 ඉල්ලුවා එහෙම දෙන්න බෑ කියල මට ගොඩක් කියෙව්වා

    ලංකාවේ Customers ලා නම් කොචර හොදයි ද කියලා හිතුනා මට මු එක්ක බලනකොට
    පිටරටවල වල ගිහින් වැඩ කරන්න වෙන්නේ මෙහෙම එවුන් එක්ක ද කියලා හිතුනා
    මම Fiverr CS එකට ටිකට් එකක් දැම්මා මුගේ $ 20 Refund කරන්න කියලා මලම කරදරයක් නිසා අය Gig එකේ කොන්දේසි දාලා පටන් ගන්න ඉන්නේ මම කරන වැඩ සෙට් එක අය එකෙක් අවාත් ඉසෙල්ලා ම කරන වැඩ කියාලා කොන්දේසි කියල ඉන්නවා කියලා හිතුවා නැත්තම් බෑ කරන්න
    mama kalin ma kiwwa ne wedi bajaneta yanna epa kiyala.
    client kenek therum ganna kalayak yanawa itapasse un one deyak.
    mama denata use karana PC eka pawa mata ewwe mage client kenek. me ita kalin una dewal

    https://elakiri.com/threads/freelancing-clients-part-2-got-a-ray-ban-aviator.1695203/
    https://elakiri.com/threads/freelancing-clients.1685194/
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    awrudu 15 tisse clients la 300ta eha weda karala athi kawadawath ohoma wela na. ane manda
    ඔව් මම කතා කරන විදියේ වැරැද්දක් ඇති කියලා මට දැන් හිතෙනවා බන්
    වෙනස් වෙන්න ඕනේ මම උබලා කියනවා හරි
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ඒ පොර සැරෙන් සැරේ වෙනස් කරනවා කියන දේ කොචර කලත් මදි
    මම $ 200 ඉල්ලුවා එහෙම දෙන්න බෑ කියල මට ගොඩක් කියෙව්වා

    ලංකාවේ Customers ලා නම් කොචර හොදයි ද කියලා හිතුනා මට මු එක්ක බලනකොට
    පිටරටවල වල ගිහින් වැඩ කරන්න වෙන්නේ මෙහෙම එවුන් එක්ක ද කියලා හිතුනා
    මම Fiverr CS එකට ටිකට් එකක් දැම්මා මුගේ $ 20 Refund කරන්න කියලා මලම කරදරයක් නිසා අය Gig එකේ කොන්දේසි දාලා පටන් ගන්න ඉන්නේ මම කරන වැඩ සෙට් එක අය එකෙක් අවාත් ඉසෙල්ලා ම කරන වැඩ කියාලා කොන්දේසි කියල ඉන්නවා කියලා හිතුවා නැත්තම් බෑ කරන්න
    සිංහලු > සුදු ජනතාව

    ඔව් මම කතා කරන විදියේ වැරැද්දක් ඇති කියලා මට දැන් හිතෙනවා බන්
    වෙනස් වෙන්න ඕනේ මම උබලා කියනවා හරි
    උබට negotiate කරන්න තේරෙන්නෙ නෑ මිනිස්සු එක්ක. මේක අසාධාරණයි මේක සාදාරණයි කියල එකක් නෑ customers handling kiyanne wenama ekak. Negotiate karanna igamagain nitharama calm eke wada karapan onnam DM ekak dapan mama kiyala dennam customers la ekka wada karaa widiyaa
    ------ Post added on May 28, 2024 at 1:00 PM
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ubata kelawenne client ge requirements monawada kiyala ugen ahala full details ganne nethuwa, uba guess karanawa. eken tamai kelawenne. ehema hithagana seratama kalin budget ekak danna epa.
    mulin monawada uta oni kiwama e tikata mehema cost wenawa kiyala kiyapan.
    kelinma okkotama me price kiyala 200-300 denna epa.

    in details kiyapan me me tikata tamai me cost wenne kiyala.

    anith eka tamai, reviews adu account walata orders dannama balagana inna mehema sakkili ballo set innawa koi rateth, un hithanawa level adu nisa kade yawanna puluwan kiyala.

    ubath mulinma kawruth mata orders damme nehene hamne kiyala patan gaththama ubata kiyala oka 2000$ withara wedak tamai 200 ta karaganne
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    ඒ පොර සැරෙන් සැරේ වෙනස් කරනවා කියන දේ කොචර කලත් මදි
    මම $ 200 ඉල්ලුවා එහෙම දෙන්න බෑ කියල මට ගොඩක් කියෙව්වා

    ලංකාවේ Customers ලා නම් කොචර හොදයි ද කියලා හිතුනා මට මු එක්ක බලනකොට
    පිටරටවල වල ගිහින් වැඩ කරන්න වෙන්නේ මෙහෙම එවුන් එක්ක ද කියලා හිතුනා
    මම Fiverr CS එකට ටිකට් එකක් දැම්මා මුගේ $ 20 Refund කරන්න කියලා මලම කරදරයක් නිසා අය Gig එකේ කොන්දේසි දාලා පටන් ගන්න ඉන්නේ මම කරන වැඩ සෙට් එක අය එකෙක් අවාත් ඉසෙල්ලා ම කරන වැඩ කියාලා කොන්දේසි කියල ඉන්නවා කියලා හිතුවා නැත්තම් බෑ කරන්න
    Check the PM, about the Rate Card.
     
    • Like
    Reactions: Nadun26

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    උබට negotiate කරන්න තේරෙන්නෙ නෑ මිනිස්සු එක්ක. මේක අසාධාරණයි මේක සාදාරණයි කියල එකක් නෑ customers handling kiyanne wenama ekak. Negotiate karanna igamagain nitharama calm eke wada karapan onnam DM ekak dapan mama kiyala dennam customers la ekka wada karaa widiyaa

    පුලුවන්නම් ත්‍රෙඩ් එකක්ම දාන්න. මටත් තේරෙන්නෙම නැති දෙයක් මිනිස්සු එක්ක ගණුදෙණු කරන එක.
     
    • Like
    Reactions: Nadun26

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    උබ අනුරාදපුරේ එකෙක් හින්දද කොහෙද මේ කේස් එක කුඹුරක් කරන් හිටියනන් ඉවරයිනෙ
     
    • Like
    Reactions: Nadun26

    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    උබ අනුරාදපුරේ එකෙක් හින්දද කොහෙද මේ කේස් එක කුඹුරක් කරන් හිටියනන් ඉවරයිනෙ
    nadunge next thread eka: අල්ලපු කුඹුරෙ එකා මට ගැහුවනෙ උදැල්ලෙන් :(
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    අනේ මන්දා බං උබටත්.
    අගලක් නැගිට්ටොත් අඩියක් පහළට වැටෙනවා.
    තාම කරනවා බන් දැන් දවස් 4ක්
    මම gig එකේ දාලා තිබුනේ Panel එක දාලා දෙනවා කියල විතරයි
    මම Panel එක දැම්මා කිසිම අවුලක් නැතුව එකේ bug ටිකත් fix කළා.
    ඌ Order එක completed කරලා හොද Review එකකුත් දුන්නා
    මු ඊට පස්සේ කියන්න ගත්තා IPV6 නැහැ කියලා Panel එක IPV6 Support නැහැ උගේ VPS එකත් IPV6 Enable නැහැ

    ඊට පස්සේ තව එක එක නැති දේවල් හොයා හොයා කියනවා දැන් අලුත්ම ගැටළුව මේකේ Domain එක Search කළාම 100% එන්න හදන්න ඕනේ මම https://internet.nl එපාර ඉතින් හැදුවා 98% එන්න. තව Domain 65 එහෙම හදන්න ඕනේ පුදුම කට්ටක් කන්නේ , Panel එකේ අඩු පාඩු මගේ පිටින් යව යව මටම කියලා හදවනවා Panel එකේ තියෙන bug , bug කිව්වා ම වෙන්න බෑ කියනවා ටෝල් කරනවා කියනවා මම ඌව පැනලා යන්නද අහනවා හදන්නේ , කලින් තිබුණ bug මම fix කළාම කලින් ඔයා bug කියලා පැනලා යන්න හැදුවා කියනවා කලින් කියපු ඒවා අරගෙන මටම ගහනවා මම $ 20 මහන්සි වෙන්න බැරි නිසා බෑ කිව්වා බන් ,ඌ වැඩක් කියනවා දැන් අමතර අය කරනවා කිව්වොත් දෙන්නේ නැහැ , මම බෑ කිව්වොත් කලින් බෑ කියලා කළා කියනවා එක නිසා මේක කරන්න කියනවා https://internet.nl/ එකේ 100% අවොත් කිසි කරදරයක් නැහැ කියනවා. එපාම වුනා

    කමක් නැහැ හැදෙනවා එකෙන්
    අය අලුතින් Gig එකක් දානවා සම්පුර්ණ කොන්දේසි සහිතව Panel එක විතරයි දාන්නේ එතනින් එහා නැහැ කියල
    Paid Panel දාන්නේ Free Panel දාලා Paid Service ඉල්ලනවා බන් Panel එකේ එන bug හදලා ඉල්ලනවා.