අනිවා.. මන් කියල දුන්න trick එකක් නිසා, උගේ gig එක first page ආව..
Ps: Credits බලාපොරොත්තු වෙන් නෑ.. හිතට එන හැගීම වටිනවා..![]()
ඔවු මචං

අනිවා.. මන් කියල දුන්න trick එකක් නිසා, උගේ gig එක first page ආව..
Ps: Credits බලාපොරොත්තු වෙන් නෑ.. හිතට එන හැගීම වටිනවා..![]()

Yako oka udauwak newei. Oken wenne, togei to review eka dana ekagei okkogema account ban karanawa eka roththata.
Mari weda karana epa ban. Un denagannawa umbe oya wede tka dwsk umba oka karaddi.
Multiple account kiyala ban karanawa.
Danna hinda kiyanne.Oya wede karanna epa.
Review ekak wetuna kiyala umbe gig eka hariyata netham kohomath sales yanne ne.
Umba hithata wadina vidyata buyerta confidence ekak ena vidiyata gig eka description eka type karanam order khmath enawa.
Iwasimai ona.
Uma ena wede hariyata karala returning buyerslawa hadganna puluwan.
Ehema unoth fiverr search eke umbe gig eka yata yana daswsakata unath ara buyerls toge gig gannawa.
un rate karaddi gig eka nikan uda enwa.
to meka kiyala mekan deyak aran goda yaman.
eka ekata review dala oken goda yanna puluwannam serama lakshapathiyo wela
ඔවු මචං![]()
palaweni gig eka sale karana oya kiyana taram amaruwak na
issela balana one dan monada yana trend eka kiyala
ea trend ekata kittuwen tamange gig eka danna one
gig description ekai 5$ offer karane monada kiyalai balana one
5$ gig ekakata aniwa 10$ value ekak pena deyak api deliver karana one
twitter fb wala gigs share karana one
palaweni order eka dena kenata supiri gig delivery ekak denna eyagena niyama review ekak ganna puluwan widihata
gig ekak hadala order enne natnam support team ekata massage ekak dala balana poddak
importnant ma de tamai .. carrot godak wikinena market ekaka pol genat wikunuwata wadiya sales na .. carrot ma genna one

ganan karala nam na bun udaw karapu gaana
mama meke inne 2007 idan
prashnayak ahala hari wadak kara gana bariwa hari udawak illapu hama kenektama wage udaw karala tiyenawa habai salli aragena nemei
kawuru hari success wenawa nam mama kamati habai me wage wanchawen ahinsaka kollonge salli ganawata nam akamati

එක නම් ඇත්ත...මෙතන වෙන්නේ අන්තිමේ ඌම සල්ලි දීල එකක් අරන් රිවිව් එකක් දෙන එක..ඕක මෙතනම කියන්න පුළුවන් නිකන් කාවත් රවට්ටන්නේ නැතුව...
අනිත් එක එහෙම අපි ගිග්ස් ගන්න කොට ගන්න කෙනාටත් එකෙන් වාසියක් ඇති වෙනවා...මොකද ෆිවර් එකෙන් උනත් සල්ලි වියදම් කරලා ගිග්ස් ගන්න කෙනෙකුට චාන්ස් එකක් දෙනවා...එයාලට වටින්නේ buyers ලා නේ...ඉතින් එතකොට මූ කරන්නේ අර අහිංසක මිනිහගෙන් සල්ලිත් අරන්, උගේම සල්ලි වලින් උගේ ගිග එක purchase කරලා, මූටත් රේටින්ග් එකක් දාගන්න එක...
අපිත් උදව් කරලා තියෙනවා අනන්ත අප්රමාන මේ ෆෝරම් එකේ ම...සල්ලි තියා අඩු ගානේ ගොඩක් වෙලාවට තැන්ක්ස් කියලවත් කියන්නේ නැහැ ගොඩක් උන්...උදව් කරපු උන් දන්නවා...
මම නම් කියන්නේ උදව් කරන මුවාවෙන් රවට්ටනවට වඩා හොදයි නිකන් ඉන්න එක...![]()

anika thamai oya order ekata passe thawa order ei kiyala garant karanna bari eka. Orders enna attractive title/description good gig image/vid thiyenna ona.

ඔව්...අනිවා...ඒ උනාට මූ මේ විදිහට අපි හිතමුකෝ 20 දෙනෙක් ගෙන් සල්ලි අරන් මූ ගිග්ස් ගත්ත කියල.එතකොට මූට තමා අරුන්ට වඩා වැඩි රේටින් එකක් එන්නේ...![]()
ubalata irisiyai neda
rating kannada ban

ubalata irisiyai neda
rating kannada ban

ඉරිසියයි නෙමෙයි...ඇත්ත කතාව ඕක නෙමෙයි ද? 

ඔව්...අනිවා...ඒ උනාට මූ මේ විදිහට අපි හිතමුකෝ 20 දෙනෙක් ගෙන් සල්ලි අරන් මූ ගිග්ස් ගත්ත කියල.එතකොට මූට තමා අරුන්ට වඩා වැඩි රේටින් එකක් එන්නේ...![]()
Machan ubata puluwanda apitath oya trick aka kiyala denna aka Fiverr karana hemotama watinawa

Ratings 2k thiyenawa. Seller ratings & Buyer ratings. oya deka wena wenama wada karanne. eka nisa hambena ratings selling walata use karanna ba![]()
e unata gig ekata podi traffic ekak enawa