Fiverr කරන උන් වරෙල්ලකෝ

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මචං ප්‍රශ්ණ කිහිපයක් තියෙනවා

    1. කෑස් ඇඩ්වාන්ස් කියන ඔප්සන් එක ගිය අවුරුද්දේ නොවැම්බර් වෙනකල් තිබ්බා. මම ඒ වෙනකල් ඒක පාවිච්චි කලේ නෑ. දෙසැම්බර් ඉඳන් බඩු නෑ. අවශ්‍යතාවය තියෙන කොට ඔප්සන් එක නෑ. මේක ගන්න වෙනම රිකුවයර්මන්ට් එකක් තියේද සම්පුර්ණ කරන්න ඕනේ ?

    2. සෙලර් ප්ලස් එකේ ගිග් පොපර්මන්ස් කියන ටැබ් එකේ ස්ක්‍රින් එකක් (ගිග් මකලා) කවුරු හරි පින්වතෙක්ට සෙයාර් කරන්න පුළුවන්ද? මේක ගම්දෝ නොගම්දෝ කියලා හිත වද දෙනවා

    3. promoted gig කියන ඔප්සන් එක උඹලට වැඩ කරනවද? මට නම් මල කාලද කොහෙද. පොඩි පොඩි ගණන් කැපෙනවා. හැබැයි මුළු ජීවිත කාලෙටම ඇවිත් තියෙන්නේ ඕඩර් දෙකයි. ඒ දෙකත් ගිය අවුරුද්දේ මුල වගේ වෙන්නෝනේ. ඇයි එහෙම. අපි කළු නිසාද?

    දන්න එවුන් කියලා දෙන්න. නොදන්න උන් බම්ප් කරන්න
     
    • Like
    Reactions: EdNygma

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    එකෙක්වත් නැද්ද බේතකටවත්

    ස්තුතියි සිරි අයියා බම්ප් එකට
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,928
    16,918
    113
    Colombo
    3. promoted gig කියන ඔප්සන් එක උඹලට වැඩ කරනවද? මට නම් මල කාලද කොහෙද. පොඩි පොඩි ගණන් කැපෙනවා. හැබැයි මුළු ජීවිත කාලෙටම ඇවිත් තියෙන්නේ ඕඩර් දෙකයි. ඒ දෙකත් ගිය අවුරුද්දේ මුල වගේ වෙන්නෝනේ. ඇයි එහෙම. අපි කළු නිසාද?
    ඕක තඩි පොල් අකුරෙන් දාන්න ඕනෙ නෑනෙ. අපිට ඇස් පේනව යකෝ

    promoted gig වලට තමා මට නම් orders ආවෙ.
     
    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    cs akata msg akak danna mageth tibila gatte nethuwa passe msg akak demmama dunna awale sales ahema balala
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,877
    113
    tracing Geo-location.. ... ...
    Promoted walata order enne nathnam click enawada balapan.
    Click awith order nathnam gig eke wisthara, images ehema poddak wenas karala balapan.
    Offer ekath wenas karala balapan.
    Clicks nathnam daily cap ekai daily budget ekai wenas karala balapan.

    Seller plus eken mama nam ganna use eka 7 day withdrawal witharai. Anith ewagen loku use ekak na.

    Cash advance option eka use karala na.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    1. කෑස් ඇඩ්වාන්ස් කියන ඔප්සන් එක ගිය අවුරුද්දේ නොවැම්බර් වෙනකල් තිබ්බා. මම ඒ වෙනකල් ඒක පාවිච්චි කලේ නෑ. දෙසැම්බර් ඉඳන් බඩු නෑ. අවශ්‍යතාවය තියෙන කොට ඔප්සන් එක නෑ. මේක ගන්න වෙනම රිකුවයර්මන්ට් එකක් තියේද සම්පුර්ණ කරන්න ඕනේ ?
    Requirements මොනවද කියලා නම් Fiverr එකෙන් කියලා නෑ. Performance අනුව selected sellersලාට බලෙන්ම වගේ දෙනවා. (Orders completion අඩු වෙන කොට අයින් කරනවා ඇති)
    2. සෙලර් ප්ලස් එකේ ගිග් පොපර්මන්ස් කියන ටැබ් එකේ ස්ක්‍රින් එකක් (ගිග් මකලා) කවුරු හරි පින්වතෙක්ට සෙයාර් කරන්න පුළුවන්ද? මේක ගම්දෝ නොගම්දෝ කියලා හිත වද දෙනවා
    seller plus වලට eligible වෙලා තියෙනවා, ඒ වුණාට ගත්තෙ නෑ. Promoted gigs දාලා තියෙන්නෙ.
    3. promoted gig කියන ඔප්සන් එක උඹලට වැඩ කරනවද? මට නම් මල කාලද කොහෙද. පොඩි පොඩි ගණන් කැපෙනවා. හැබැයි මුළු ජීවිත කාලෙටම ඇවිත් තියෙන්නේ ඕඩර් දෙකයි. ඒ දෙකත් ගිය අවුරුද්දේ මුල වගේ වෙන්නෝනේ. ඇයි එහෙම. අපි කළු නිසාද?
    Promoted gigs සාර්ථකයි. පොඩි පොඩි ගණන් කැපෙන්නෙ clicks වලට. Click කරපු අයට order කරන්න හිතෙන්නැතුව ඇති gig image, description, package දැක්කහම.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    ඔය cash advance සීන් එක කොතනද වැටෙන්නේ කියපන්කෝ ඉස්සර වෙලා. මට එහෙම එක්ක් ආසාවටවත් දකින්න තිබ්බේ නැ.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    ඔය cash advance සීන් එක කොතනද වැටෙන්නේ කියපන්කෝ ඉස්සර වෙලා. මට එහෙම එක්ක් ආසාවටවත් දකින්න තිබ්බේ නැ.
    01.JPG

    20% gewanna one wadipura. paaduyi
     
    • Love
    Reactions: kasun090354t

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    මචං ප්‍රශ්ණ කිහිපයක් තියෙනවා

    1. කෑස් ඇඩ්වාන්ස් කියන ඔප්සන් එක ගිය අවුරුද්දේ නොවැම්බර් වෙනකල් තිබ්බා. මම ඒ වෙනකල් ඒක පාවිච්චි කලේ නෑ. දෙසැම්බර් ඉඳන් බඩු නෑ. අවශ්‍යතාවය තියෙන කොට ඔප්සන් එක නෑ. මේක ගන්න වෙනම රිකුවයර්මන්ට් එකක් තියේද සම්පුර්ණ කරන්න ඕනේ ?

    2. සෙලර් ප්ලස් එකේ ගිග් පොපර්මන්ස් කියන ටැබ් එකේ ස්ක්‍රින් එකක් (ගිග් මකලා) කවුරු හරි පින්වතෙක්ට සෙයාර් කරන්න පුළුවන්ද? මේක ගම්දෝ නොගම්දෝ කියලා හිත වද දෙනවා

    3. promoted gig කියන ඔප්සන් එක උඹලට වැඩ කරනවද? මට නම් මල කාලද කොහෙද. පොඩි පොඩි ගණන් කැපෙනවා. හැබැයි මුළු ජීවිත කාලෙටම ඇවිත් තියෙන්නේ ඕඩර් දෙකයි. ඒ දෙකත් ගිය අවුරුද්දේ මුල වගේ වෙන්නෝනේ. ඇයි එහෙම. අපි කළු නිසාද?

    දන්න එවුන් කියලා දෙන්න. නොදන්න උන් බම්ප් කරන්න
    1. Mageth 2nd eka settle karapu dawasen passe awe ne, 2022 december walin passe e option eka nehe.

    2. orders enawanam, 2 parak hithanna epa ganin. eka fatta :love: (seller plus eka aranda manda cash advance ekata kela une :angry: ) mata early payout eka enable una meken passe, cash advance eka missing

    3. impression ennema ne, $3 CPC tiyala, 50 USD per day dammath ennema ne matanam dan kaleka idan. apu kale $1200 k withara hewwa meken
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    1. orders thiyenawa nam thama enne
    2. man gatha loku deyak naha .. 7days cash realse wena eka nam watinwa
    3. Promoted gigs hodai .. orders enna nam gig eka quality eka thamaa balapaane
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    3. promoted gig කියන ඔප්සන් එක උඹලට වැඩ කරනවද? මට නම් මල කාලද කොහෙද. පොඩි පොඩි ගණන් කැපෙනවා. හැබැයි මුළු ජීවිත කාලෙටම ඇවිත් තියෙන්නේ ඕඩර් දෙකයි. ඒ දෙකත් ගිය අවුරුද්දේ මුල වගේ වෙන්නෝනේ. ඇයි එහෙම. අපි කළු නිසාද?
    අනිත් ප්‍රස්න දෙක ගැන නොදනි. මටත් promoted gig on කළාම ගොඩක් orders ආවා
     
    • Like
    Reactions: S_M_S