මචං ප්‍රශ්ණ කිහිපයක් තියෙනවා
1. කෑස් ඇඩ්වාන්ස් කියන ඔප්සන් එක ගිය අවුරුද්දේ නොවැම්බර් වෙනකල් තිබ්බා. මම ඒ වෙනකල් ඒක පාවිච්චි කලේ නෑ. දෙසැම්බර් ඉඳන් බඩු නෑ. අවශ්‍යතාවය තියෙන කොට ඔප්සන් එක නෑ. මේක ගන්න වෙනම රිකුවයර්මන්ට් එකක් තියේද සම්පුර්ණ කරන්න ඕනේ ?
2. සෙලර් ප්ලස් එකේ ගිග් පොපර්මන්ස් කියන ටැබ් එකේ ස්ක්‍රින් එකක් (ගිග් මකලා) කවුරු හරි පින්වතෙක්ට සෙයාර් කරන්න පුළුවන්ද? මේක ගම්දෝ නොගම්දෝ කියලා හිත වද දෙනවා
3. promoted gig කියන ඔප්සන් එක උඹලට වැඩ කරනවද? මට නම් මල කාලද කොහෙද. පොඩි පොඩි ගණන් කැපෙනවා. හැබැයි මුළු ජීවිත කාලෙටම ඇවිත් තියෙන්නේ ඕඩර් දෙකයි. ඒ දෙකත් ගිය අවුරුද්දේ මුල වගේ වෙන්නෝනේ. ඇයි එහෙම. අපි කළු නිසාද?
දන්න එවුන් කියලා දෙන්න. නොදන්න උන් බම්ප් කරන්න

(seller plus eka aranda manda cash advance ekata kela une
) mata early payout eka enable una meken passe, cash advance eka missing