Fiverr කරන උන් වරෙල්ලකෝ

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    Requirements මොනවද කියලා නම් Fiverr එකෙන් කියලා නෑ. Performance අනුව selected sellersලාට බලෙන්ම වගේ දෙනවා. (Orders completion අඩු වෙන කොට අයින් කරනවා ඇති)

    seller plus වලට eligible වෙලා තියෙනවා, ඒ වුණාට ගත්තෙ නෑ. Promoted gigs දාලා තියෙන්නෙ.

    Promoted gigs සාර්ථකයි. පොඩි පොඩි ගණන් කැපෙන්නෙ clicks වලට. Click කරපු අයට order කරන්න හිතෙන්නැතුව ඇති gig image, description, package දැක්කහම.
    මචං ක්ලිකුත් නෑ බන්
    ගිග් දෙකක් සජෙස්ට් වෙලා තියේ
    එක ගිග් එකක තුනයි ක්ලික්. අනිකේ 0යි ලාස්ට් 60 ඩේස් දැම්මාම.

    ඇයි මචං එහෙම. මට ඒක තෙරෙන්නේ නැත්තේ

    1681037100051.png

    1. Mageth 2nd eka settle karapu dawasen passe awe ne, 2022 december walin passe e option eka nehe.

    2. orders enawanam, 2 parak hithanna epa ganin. eka fatta :love: (seller plus eka aranda manda cash advance ekata kela une :angry: ) mata early payout eka enable una meken passe, cash advance eka missing

    3. impression ennema ne, $3 CPC tiyala, 50 USD per day dammath ennema ne matanam dan kaleka idan. apu kale $1200 k withara hewwa meken
    මචං ප්‍රෙමා්ටඩ් ගිග් ගැන

    ඔයාට හිතෙන්නේ මොකක්ද එක පාර ක්ලික් රේට් එක බහින්න
    ඔයාගේ නම් කාලයක් තිබිලනේ වැටිලා තියෙන්නේ
    ඒ කිය්නනේ ගිග් වල කොලිටි එකේ අවුලක් වෙන්නත් බෑනේ

    මගේ මලාට ක්ලික් එකක් එන්නේ නෑනේ.අ ැයි එහෙම

    1681037251505.png

    ------ Post added on Apr 9, 2023 at 4:17 PM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මචං ක්ලිකුත් නෑ බන්
    ගිග් දෙකක් සජෙස්ට් වෙලා තියේ
    එක ගිග් එකක තුනයි ක්ලික්. අනිකේ 0යි ලාස්ට් 60 ඩේස් දැම්මාම.

    ඇයි මචං එහෙම. මට ඒක තෙරෙන්නේ නැත්තේ

    View attachment 202057
    Search කරලා බලන්න gig එක කොහෙද තියෙන්නෙ කියලා. Keywords හරියට තියෙනවා නම් තමයි promoted එකෙනුත් උඩ එන්නෙ.
    ඔහොම තියෙන ⁣කොට cash advance දෙන්නෑ තමයි.
    ------ Post added on Apr 9, 2023 at 4:20 PM

    දැන් ප්‍රශ්නෙ cash advance නැති එක නෙවේ, gig එක යට ගිහින් තියෙන එක.
    ප.ලි- ඒකත් impressions ගාණ දකින්නැතුව හරියටම කියන්න බෑ.
    ------ Post added on Apr 9, 2023 at 4:21 PM
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ඕක තඩි පොල් අකුරෙන් දාන්න ඕනෙ නෑනෙ. අපිට ඇස් පේනව යකෝ

    promoted gig වලට තමා මට නම් orders ආවෙ.
    උඹඨ පෙනුනට අනික් එවුන් ගැන සුවර් එකක් තිබ්බේ නෑ
    කොම්පීතර් ඉස්සරහ ඉන්න උන්නේ

    හ්ම්ම්ම්. මට එන් නෑනේ බන්. ෂිට්

    Search කරලා බලන්න gig එක කොහෙද තියෙන්නෙ කියලා. Keywords හරියට තියෙනවා නම් තමයි promoted එකෙනුත් උඩ එන්නෙ.
    ඔහොම තියෙන ⁣කොට cash advance දෙන්නෑ තමයි.
    ------ Post added on Apr 9, 2023 at 4:20 PM

    දැන් ප්‍රශ්නෙ cash advance නැති එක නෙවේ, gig එක යට ගිහින් තියෙන එක.
    ------ Post added on Apr 9, 2023 at 4:21 PM
    හ්ම් වෙන්න.් පුළුවන් නේද
    වැඩ එනවා. එත් සියට 90% රිපිට් උන්

    බලමු එතැන ගැන ටිකක් හොයලා.
    ------ Post added on Apr 9, 2023 at 4:22 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,024
    113
    34
    Kalutara
    කෑශ් ඇඩ්වාන්ස් පලවෙනි එක අරන් ගෙව්වට පස්සෙ ඕඩර්ස් වැඩිවුනා. ෆයිවර් ෆීචර්ඩ් සෙලර් කෙනෙක් වුනා. ගිග් සර්ච් වල උඩම වෙනම සෙක්ශන් එකක මගේ ගිග් එක පෙන්නුවා. බෙස්ට් බයර් සැටිස්ෆැක්ශන් ගිග්ස් කියල කැටගරි එකක. පස්සෙ කෑශ් ඇඩ්වාන්ස් එක වැඩි වුනා.

    ප්‍රමෝටඩ් ගිග් වලට ගානක් ගෙවන්න තාම තියෙනව නම් කෑශ් ඇඩ්වාන්ස් හයිඩ් වෙනව. ඒක ගෙව්වට පස්සෙ ආයෙ එනව. මගෙත් ඒහෙම නැති වෙනව. ආයෙ පෙන්නනව.
     
    • Like
    Reactions: S_M_S

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93

    promoted gig walai , cash advance ekei sambandayak naha ban ..

    promoted gig eka apita athin gewanna bahane eka auto kapenne .. man cash advance $1000 gewala dan maasa gaanak eth active naha.

    lokuwata orders nathi hinda man hithanne ..
     
    • Sad
    Reactions: Heshan Daminda

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කෑශ් ඇඩ්වාන්ස් පලවෙනි එක අරන් ගෙව්වට පස්සෙ ඕඩර්ස් වැඩිවුනා. ෆයිවර් ෆීචර්ඩ් සෙලර් කෙනෙක් වුනා. ගිග් සර්ච් වල උඩම වෙනම සෙක්ශන් එකක මගේ ගිග් එක පෙන්නුවා. බෙස්ට් බයර් සැටිස්ෆැක්ශන් ගිග්ස් කියල කැටගරි එකක. පස්සෙ කෑශ් ඇඩ්වාන්ස් එක වැඩි වුනා.
    Featured කියන්නෙ Fiverr Selected බැජ් එකද?
    Best buyer satisfaction කියන්නෙ කහ පාට තීරුවද?
    ඒ දෙක මට හම්බ වෙලා තිබුණා, cash advance අරන් නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    මචං ප්‍රෙමා්ටඩ් ගිග් ගැන

    ඔයාට හිතෙන්නේ මොකක්ද එක පාර ක්ලික් රේට් එක බහින්න
    ඔයාගේ නම් කාලයක් තිබිලනේ වැටිලා තියෙන්නේ
    ඒ කිය්නනේ ගිග් වල කොලිටි එකේ අවුලක් වෙන්නත් බෑනේ

    මගේ මලාට ක්ලික් එකක් එන්නේ නෑනේ.අ ැයි එහෙම

    View attachment 202058
    ------ Post added on Apr 9, 2023 at 4:17 PM
    gig eka hide wela athi, ehema neththam rotation ahu welada danne ne,

    1681038838663.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,024
    113
    34
    Kalutara
    Featured කියන්නෙ Fiverr Selected බැජ් එකද?
    Best buyer satisfaction කියන්නෙ කහ පාට තීරුවද?
    ඒ දෙක මට හම්බ වෙලා තිබුණා, cash advance අරන් නෑ.
    Ow ow
     
    • Like
    Reactions: S_M_S

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    gig eka hide wela athi, ehema neththam rotation ahu welada danne ne,

    View attachment 202063
    ඔප්ස්
    වැඩේ ක්ලියර්
    මේ ටිකේ ඔඩර් ඩවුන්ද පල්ලම් තමයි. හ්ම්ම්

    මේ බලපන්කෝ මචං
    ගිග් එකකට කරන්න පුළුවන් දේවල්

    1681048357498.png

    මේකේ උනුත් ආයේ අප් කරන නිසා මේක විතරයි දැම්මේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,024
    113
    34
    Kalutara
    ඔප්ස්
    වැඩේ ක්ලියර්
    මේ ටිකේ ඔඩර් ඩවුන්ද පල්ලම් තමයි. හ්ම්ම්

    මේ බලපන්කෝ මචං
    ගිග් එකකට කරන්න පුළුවන් දේවල්

    View attachment 202071
    මේකේ උනුත් ආයේ අප් කරන නිසා මේක විතරයි දැම්මේ
    හත්තික්කේ.. මුලු ෆයිවරේම ඕඩර් යන්නෙ මුගෙ ගිග් එකටද කොහෙද.. 🥴
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    හත්තික්කේ.. මුලු ෆයිවරේම ඕඩර් යන්නෙ මුගෙ ගිග් එකටද කොහෙද.. 🥴
    කෑ ගැස්සෙනවා නේද
    මේක දැකලා උඹලා ආයේ ඌට ට්‍රැපික් දෙන නිසා නම ඇල්ලුවේ නැත්තේ
    අපි හෙණ පවු නේද බන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    ඔප්ස්
    වැඩේ ක්ලියර්
    මේ ටිකේ ඔඩර් ඩවුන්ද පල්ලම් තමයි. හ්ම්ම්

    මේ බලපන්කෝ මචං
    ගිග් එකකට කරන්න පුළුවන් දේවල්

    View attachment 202071
    මේකේ උනුත් ආයේ අප් කරන නිසා මේක විතරයි දැම්මේ
    oya logo hadana indian karayekge ekak neda
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    ඔප්ස්
    වැඩේ ක්ලියර්
    මේ ටිකේ ඔඩර් ඩවුන්ද පල්ලම් තමයි. හ්ම්ම්

    මේ බලපන්කෝ මචං
    ගිග් එකකට කරන්න පුළුවන් දේවල්

    View attachment 202071
    මේකේ උනුත් ආයේ අප් කරන නිසා මේක විතරයි දැම්මේ

    adeee wordpress karana indiyan unge acc oya wage, koi wele baluwath orders 50 wge thyenwa .. melo rahak naha site eth orders enwa ..
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    oya logo hadana indian karayekge ekak neda
    ඌට වස් වදීද බන් අපේ
    පව් ඇහ්

    adeee wordpress karana indiyan unge acc oya wage, koi wele baluwath orders 50 wge thyenwa .. melo rahak naha site eth orders enwa ..
    විස්වාස කරපන් මන් එකෙක්ගේ සබ් කරනවා කලා
    මගේ එවා තමයි උගේ ගිග් වල තිබ්බේ වැඩියම
    එත් කරුමේ කියන්නේ මට වැඩ එන්නේ නැනේ එහෙම ඌට ආවට

    මට හිතෙන්නේම වාසනා සත්තිය කියලා එකක් තියෙන්න ඕනේ මචං
    ස්කිල් එක විතරක් මදි
    ------ Post added on Apr 9, 2023 at 8:57 PM
     
    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,044
    1,406
    113
    ඔප්ස්
    වැඩේ ක්ලියර්
    මේ ටිකේ ඔඩර් ඩවුන්ද පල්ලම් තමයි. හ්ම්ම්

    මේ බලපන්කෝ මචං
    ගිග් එකකට කරන්න පුළුවන් දේවල්

    View attachment 202071
    මේකේ උනුත් ආයේ අප් කරන නිසා මේක විතරයි දැම්මේ
    ඔඩර් q එක මෙච්චර එන්නේ නැහැ නේද බං ගිග් එක හයිඩ් වෙනවා නේ ඔටෝ q එක අඩුවෙනකන් ?