මචන් මේකයි.මම ඉස්සර මගේ ලැප් එකෙන් ෆ්යිවර් acc එකක් හැදුවා.graphic design walata.ඒත් මම එකෙන් මුකුත් කලේ නෑ ඒක හදලා අවුරුද්දක් වගේ වෙනව.ඒත් මචන් මට ඔනේ වෙන acc එකක් හදන්න වෙනම සබ්ජෙක්ට් එකක් කරන්න.මගේ ලැප් එකෙන් තව එක්ක් හදන්න පුලුවන්ද? මොනවද වෙන්න පුලුවන් ගැටලු?උදව්වක් දෙන්නකො මේකට...!