Fiverr ගැන දන්න අය එන්නකෝ

Eng_man

Active member
  • Apr 15, 2018
    224
    73
    28
    මචන් මේකයි.මම ඉස්සර මගේ ලැප් එකෙන් ෆ්‍යිවර් acc එකක් හැදුවා.graphic design walata.ඒත් මම එකෙන් මුකුත් කලේ නෑ ඒක හදලා අවුරුද්දක් වගේ වෙනව.ඒත් මචන් මට ඔනේ වෙන acc එකක් හදන්න වෙනම සබ්ජෙක්ට් එකක් කරන්න.මගේ ලැප් එකෙන් තව එක්ක් හදන්න පුලුවන්ද? මොනවද වෙන්න පුලුවන් ගැටලු?උදව්වක් දෙන්නකො මේකට...!
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    ubata tiyana accont ekanma oka karanna puluwan, graphic walata kiyala wenama ewa ona naa, wenama ekak ona kiyala hithanawa nam okenma hadapan awlk na parana ekata log wenna epa apahu