ponna wadane itn.
ponna wadane itn.
kohomada set une mata VAPT thama set une nane fiverrමාර සතුටුයි කොල්ල නේ ඊයේ මට Fiverr පලවෙනි Order එක ආවා
Gig එක දැම්මේ 2022 , Client මගෙන් ඇහුවා මුලින්ම මගේ අත්දැකීම් අවුරුදු 12 කියල දාලා තිබුනට Review නැහැ කියල fiverr එකේ
මම කිව්වා කිසි කෙනක් මට Order දැම්මේ නැහැ කියලා. මම එයාට විශ්වාසය ඇති වෙන්න කතා කළා එයා Order එක දැම්මා මාර සතුටුයි කොල්ල නේ. එයාගේ Server එක මම Setup කළා ඉතින් මම විනාඩි 30 න් ඉක්මනින් කළාට එයාට තව සතුටයි මම එයා ඉල්ලුවට වඩා දෙයක් දුන්න නිසා එයා මට තව $ 13 ගෙව්වා එයාගේ ඉදිරි වැඩ වලට ගන්නවා කිව්වා. එයාට හමු උන හොදම කෙනා කියලා කිව්වා මම
එයා Netherland වල කෙනක්.
![]()
Good luck, ai meke dannna epa paduwe karagena yanna.
Good Luck Machan
Congratulations මචං.. ඉදිරි වැඩකටයුතු සියලු දේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
එළකිර්
Superb superb![]()
Good job. Well done...
All the best bro... Puluwan kattiya kollata sup ekak demu...
Good luck bro
Good Luck!
congratulations machan
Well done Kiriyan![]()
thank you machan la
අනේ අය එවන්න අළුත් Msg එකක් විදියට , ඔයා කලින් මට Msg කල එකකට reply කල නම් එක මට එන්නෙන් නැහැ එක එළකිරි එකේ අවුලක් ගොඩක් අය කියනවා මචන් එක නිසා අලුතින් p.m එකක් එවන්න.සුබ පැතුම් බන්.
උඩ කොල්ලෙක් කියලා තියෙනවා වගෙ ඕක උබෙ ටර්නින්ග් පොයින්ට් එකක් කර ගනින්.
ලංකවේ එකාලට අඩු ගානට කබුරලත් උබට බලු කතානේ අහගන්ඩ උනේ. ඔහොම යන්.
අහ් මට දැනුයි මතක් උනේ. මන් බොට PM එකක් දැම්මා දෙයක් අහලා. කීවේ නෑ ඊරිසියාකාරයා. අකුලෝලම පල.![]()
Good luck machan!
ela ela. good luck...
my advise:
wedi bajaneta yanne nethuwa hitiyoth hodai
Congratulations ban. Meke ube profile eka danna epa dannawane meke inna samahara unge hati.
@Bimmer Uda link eka dapu eka ain karapan kari wada nokara.
එලකිරි බොසා
බකට් එකක් නොදා ගොඩ දාගත්ත එකම ඇති
I do not argue with customers in Sri Lanka; I only engage in arguments on forums.Don't argue with overseas clients like you do with the locals my nigga
නිකන් ම ඇවිත් Msg කළා මම අත ඇරලා දාලා තිබුනේkohomada set une mata VAPT thama set une nane fiverr
thank youGood Luck Bro![]()
2015දි මම මගේ පලවෙනි ෆයිවර් ඉන්කම් කලේ මේක..oya salli walin beepan hodata ada

thank youcongratz bitch
2015දි මම මගේ පලවෙනි ෆයිවර් ඉන්කම් කලේ මේක..![]()
Good
thank youGood Luck !
ithin hithe tiyena dewal wala awlak nettam bayak na nethank you
මමනම් තව බිලා නැහැ බන් , බොන්න බය නැද්ද හිතේ තියෙන ඔකොම හැම එකාටම කිව්වොත් කියලා ?
thank you
------ Post added on May 25, 2024 at 1:56 PM
එච්චර නම් කන්ට්‍රෝල් නැති වෙන්නේ නෑ. අනික ඉතින් හිතේ මොනවා හංගන් ඉන්නවද උඹ පිටවෙයි කියල බය වෙන්න තරම්? මට නම් එහෙම හංගන් ඉන්න තරම් දෙයක් නෑ.thank you
මමනම් තව බිලා නැහැ බන් , බොන්න බය නැද්ද හිතේ තියෙන ඔකොම හැම එකාටම කිව්වොත් කියලා ?
ඔව් නේදithin hithe tiyena dewal wala awlak nettam bayak na ne
මම ඉතින් බිලාම නැහැනේ එක නිසා ඕව දන්නේ නැහැඑච්චර නම් කන්ට්‍රෝල් නැති වෙන්නේ නෑ. අනික ඉතින් හිතේ මොනවා හංගන් ඉන්නවද උඹ පිටවෙයි කියල බය වෙන්න තරම්? මට නම් එහෙම හංගන් ඉන්න තරම් දෙයක් නෑ.
