මචන් මගේ early payout බටන් එක දිගටම තිබ්බා.. ඊයේ ජොබ් එකක් කම්ප්ලීට් කරා.. ඊට කලින් තිබ්බ early payout බටන් එක මිස්සින්ග්.. උබලට මෙහෙම වෙලා තියෙනවාද? මීට කලින් පාරක් ඔහොම වෙලා දවස් 2කින් විතර ආයේ ආවා.. මේ සීන් එක දන්න එකෙක් ඉන්නවද? අන්තිමට කරපු ඔර්ඩර් එක බයර් කම්ප්ලීට් කරා 5ස්ටර් එක්කම.. ඒ ඔර්ඩෙර් එකේ අවුලක් කියල නම් හිතන්න අමාරුයි.. පොර හොඳටම සැටිස් සහ අද තව ඔර්ඩර් එකක් දානවා කියලත් තිබ්බා... බයර් මොකක් හරි ඔප්ශන් එකක් ටික් කරහමද වෙන්නේ ෆයිවර් අවුලක්ද?

