fiverr ප්‍රශ්නයක්...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    මචන් මගේ early payout බටන් එක දිගටම තිබ්බා.. ඊයේ ජොබ් එකක් කම්ප්ලීට් කරා.. ඊට කලින් තිබ්බ early payout බටන් එක මිස්සින්ග්.. උබලට මෙහෙම වෙලා තියෙනවාද? මීට කලින් පාරක් ඔහොම වෙලා දවස් 2කින් විතර ආයේ ආවා.. මේ සීන් එක දන්න එකෙක් ඉන්නවද? අන්තිමට කරපු ඔර්ඩර් එක බයර් කම්ප්ලීට් කරා 5ස්ටර් එක්කම.. ඒ ඔර්ඩෙර් එකේ අවුලක් කියල නම් හිතන්න අමාරුයි.. පොර හොඳටම සැටිස් සහ අද තව ඔර්ඩර් එකක් දානවා කියලත් තිබ්බා... බයර් මොකක් හරි ඔප්ශන් එකක් ටික් කරහමද වෙන්නේ ෆයිවර් අවුලක්ද?

    https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTPQK8lTBkRxWLhzF441Kiz3LRc8psgO0zgjkvU_rW8pidrG8wFH8f6wPle-EBM4GgIvlA&usqp=CAU
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    අඩේ අපිට නෑනෙ ඔය ඔප්ශන් එක? පේයිඩ් සර්විස් එකක් ද? :unsure: :unsure: :unsure:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    මොකක්ද අර්ලි පේඅවුට් බට්න් කියන්නෙ?

    Ekane ban matath ehema button ekak nane. Fund clear wenakan innama one
    man mehama button ekak dakalama nane
    මචන් ඕක ඉස්සර මගෙත් තිබ්බේ නෑ.. පස්සේ එකදිගට තිබුනා කලින් එක පාරක් ගිහින් ආයේ ආවා.. ඊයේ ආයෙත් මිසින්ග්... 1% ක් කපනවා ඕකෙන් ගත්තහම .. ඒ වෙලාවෙම සල්ලි වැටෙනවා... මම ගිය සතියේ උන්ගේ ලෝන් එකෙන් $100 ක් ගත්තා.. ටෙස්ට් කරන්න .. මගෙ 1000ක් යනකන් පෙන්නනවා.. හිතුනොත් ඒකත් ගන්නව... (1000 දෙනවද දන් නෑ... මේකට 11%ක් අපි ගෙවන්න ඕනේ)

    අඩේ අපිට නෑනෙ ඔය ඔප්ශන් එක? පේයිඩ් සර්විස් එකක් ද? :unsure: :unsure::unsure:
    https://www.gurualpha.com/fiverr-early-payout/
    ------ Post added on Nov 5, 2021 at 12:58 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    මචන් ඕක ඉස්සර මගෙත් තිබ්බේ නෑ.. පස්සේ එකදිගට තිබුනා කලින් එක පාරක් ගිහින් ආයේ ආවා.. ඊයේ ආයෙත් මිසින්ග්... 1% ක් කපනවා ඕකෙන් ගත්තහම .. ඒ වෙලාවෙම සල්ලි වැටෙනවා... මම ගිය සතියේ උන්ගේ ලෝන් එකෙන් $100 ක් ගත්තා.. ටෙස්ට් කරන්න .. මගෙ 1000ක් යනකන් පෙන්නනවා.. හිතුනොත් ඒකත් ගන්නව... (1000 දෙනවද දන් නෑ... මේකට 11%ක් අපි ගෙවන්න ඕනේ)

    https://www.gurualpha.com/fiverr-early-payout/
    ------ Post added on Nov 5, 2021 at 12:58 PM
    top seller කෙනෙක් වෙන්න ඕන ඒක ගන්න නම්. ලෙවල් ටූ වෙච්ච අපි අඩු කුලේනේ.. 😪
     
    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    oka dn godak ayage ne mageth thibila nethi wela a wenuwata awa fiverr cash advance(loan) akak
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    top seller කෙනෙක් වෙන්න ඕන ඒක ගන්න නම්. ලෙවල් ටූ වෙච්ච අපි අඩු කුලේනේ.. 😪
    මමත් ලෙවෙල් 2 බන්

    oka dn godak ayage ne mageth thibila nethi wela a wenuwata awa fiverr cash advance(loan) akak
    koi kaleda ube nathi une? aye ekaparakwath awe nadda?
    ------ Post added on Nov 5, 2021 at 1:44 PM

    buyer completed kiyala mark nokara dawas 3 panala auto mark unoth pennanne na.
    buyer complete kara bn...
    ------ Post added on Nov 5, 2021 at 1:45 PM
     
    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    dn masa 4k wage ita passe awe ara loan seen aka mn ungen ahanna giyeth ne aka nette akata une mokakda kiyalath

    koi kaleda ube nathi une? aye ekaparakwath awe nadda?

    top seller කෙනෙක් වෙන්න ඕන ඒක ගන්න නම්. ලෙවල් ටූ වෙච්ච අපි අඩු කුලේනේ.. 😪
    ahema ne orders anawanm lavel 2 nm denawa oka monthly income aka anuwa tama loan ake gana thirane wenne
    ------ Post added on Nov 5, 2021 at 2:34 PM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,471
    4,471
    113
    මචන් ඕක ඉස්සර මගෙත් තිබ්බේ නෑ.. පස්සේ එකදිගට තිබුනා කලින් එක පාරක් ගිහින් ආයේ ආවා.. ඊයේ ආයෙත් මිසින්ග්... 1% ක් කපනවා ඕකෙන් ගත්තහම .. ඒ වෙලාවෙම සල්ලි වැටෙනවා... මම ගිය සතියේ උන්ගේ ලෝන් එකෙන් $100 ක් ගත්තා.. ටෙස්ට් කරන්න .. මගෙ 1000ක් යනකන් පෙන්නනවා.. හිතුනොත් ඒකත් ගන්නව... (1000 දෙනවද දන් නෑ... මේකට 11%ක් අපි ගෙවන්න ඕනේ)

    https://www.gurualpha.com/fiverr-early-payout/
    ------ Post added on Nov 5, 2021 at 12:58 PM
    ඒ කියන්නේ ඔය ලෝන් එකක්ද 1% ද පොළිය. බෑන්ක් එකට ගන්න පුලුවන්ද නැත්තන් ෆයිවර් බැලන්ස් එකටද එන්නේ. නැත්තන් දවස් 14 ට කලින් ගන්න පුලුවන් එක විතරද
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ඒ කියන්නේ ඔය ලෝන් එකක්ද 1% ද පොළිය. බෑන්ක් එකට ගන්න පුලුවන්ද නැත්තන් ෆයිවර් බැලන්ස් එකටද එන්නේ. නැත්තන් දවස් 14 ට කලින් ගන්න පුලුවන් එක විතරද
    1% එකක් ගන්නේ දවස් 14ක් ඉන් නැතුව ඒ වෙලාවෙම සල්ලි ගන්නවානම්..ඒ ඔප්ශන් එක තමා මිසින්ග් වෙලා තියෙන්නේ... උන් දෙනවා ලෝන් එකක් ඒකේ පොලිය 11% යි.. අපි ගෙවන්න ඕනේ නෑ .. ඒක, එක ඔර්ඩර් එකකින් 40% ගානේ කපා ගන්නවා..ඕනේ නම් අරන් මාරු වෙන්නත් පුලුවන්.. අයේ ෆ්යිවර් දිහා ඇහැක්වත් ඇරල බලන් නැත්තම් හැබැයි.. එහෙම කරොත් උන් ඩිවයිස් බ්ලැක්ලිස්ට් කරනව ඇති පෝන් ලයින් ඇතුලුව...

    fivrr balance eka kiyanne bank ekata awa wage ne bn... fiverr-->payneer--->bank winadi 20n withara salli athe...
     
    ow man hithuwe withdraw karanna baruwa fiverr eke use ekatama thiyaganna puluwan widihata denawa athi kiyala.