Fiverr මේ වගේ බයර් කෙනෙක්ට උබල මොකක්ද කරන්නෙ?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    මට ලගදි බයර් කෙනෙක් සෙට් උනා. මූට බෑ කියද්දිම මට බලෙන් වගේ ඕඩර් එක දැම්මා. ඒ දැම්මෙත් අදාල නැති කැටගරි එකක තියෙන ගිග් එකකට. ඒ ගිග් එකෙන් තමයි ඌව සෙට් උනෙත්. ඒත් මුගේ ජොබ් එක ඒ කැටගරි එකෙ එක්ස්ට්‍රා එකක් වගේ.
    ජොබ් එක පැටර්න් ඩිසයින් වගේ සීන් එකක් මූ මුල්ම ඕඩර් එක බෑ කියද්දිම දාල සාම්පල් ඉල්ලුවා. මාත් ෆුල් ට්‍රයි කරා ගිග් එක බේරගන්නත් එපැයි. කෝම හරි යූටියුබ් බලලා බලලා. මූට ඕන කොලිටි එකටම ෆයිනල් ගේන්න පුලුවන් උනා පොටෝශොප් වලින්. ඒත් මන් වැඩිපුර කරන්නේ ඉලස්ට්‍රේටර් නිසා මුලින් සාම්පල් යැව්වෙ ඉලස්ට්‍රේටර් කරපුවා. ඌ ඒව ඔක්කොම රිජෙක්ට් කරා. අන්තිමේ පොටෝශොප් ඩිසයින් ඇපෲ කරලා ටිප් එකකුත් දීලාඕඩර් එක කම්ප්ලීට් කරා. හැබැයි ඕඩර් එක කලේ මන් දීපු ප්‍රයිස් එකට නෙමෙයි උගේ බජට් එකට.

    මූ ඊට පස්සෙ තව ඕඩර් එකක් දැම්මා ඩිසයින් කීපයකට. ඒ අස්සෙ මූ අර මන් කලින් යවල රිජෙක්ට් කරපු ඒවත් එවනවා කලර්ස් චේන්ජ් වගේ අප්ඩේට් වලට. 🤔🤔🤔 මං ඇගුව උබ මේක රිජෙක්ට් කරා නේද කියල ඌ කියනවා උගේ කස්ටමර් කෙනෙක් ඒක ඉල්ලුවලු. 🤐🤐 ඒ කියන්නෙ මූ රිජෙක්ට් කරාට කස්ටමර්ස්
    ලට ඒවත් දානවා. 🤐🤐🤐
    කමක් නෑ කියල ඒකත් කලා සුපුරුදු පරිදි ටිප් එකකුත් දීල ඒකත් ඉවර කලා.
    දැන් ආයෙත් මූ ඕඩර් එකක් දාල තව ඩිසයින් 8කට මන් 8ම සබ්මිට් කලාම මූ කියපි එකයි ඇපෲ කරන්න පුලුවන් කියල. මූ කැමති නැත්නම් ඉතින් කැමති වෙන්න හදන්න එපැයි. මන් කිව්ව තව වර්ශන් එකක් දාන්නම් කියල. මං අලුත් ටිකක් යැව්වම මූ ඒ ටික ඕකේ කියල පොඩි පොඩි රිවිශන් අස්සෙ ආයෙත් අන්තිමට රිජෙක්ට් කරපු ඩිසයි එකක් එවනවා කලර් චේජ් කරන්න කියල. 🤐🤐 මම ෆයිවර් වෝටර්මාක් එනේබල් කරලත් තියෙන්නෙ. ඒත් මූ එවන්නෙ උගේ pc එකට ඩවුන් කරල වීව් වෙන මගේ ඩිසයින් එකෙ පොටෝ එකක් ගහල. එකෙ වෝටර්මාක් එකක නෑ. 🤔🤔🤔

    කෝම හරි මට තෙරෙන්නෙ මූ එක ඕඩර් එකකින් ඔඩර් දෙක තුනක වැඩ ගන්නවා මගෙන්. 😐😐

    මොකක්ද මූට කරන්න පුලුවන්? මම හැම ෆයිල් එකම ඩිලිවරි කරන්නෙ නිකන් මැසෙජ් වල යවන්නෙත් නෑ. 🤔🤔🤔
     
    • Sad
    Reactions: Darkseid

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    අපෝ support කතා කරල Order එක අයින් කරගෙන වෙන order බලපන්.

    මටත් indian කාරයෙක් set උනා 2013 වගේ ඔහොම, උෘ මගේ 100% තිබුන rating එකට අරිනවා කියලා blackmail කරගෙන ආවා. වෙලාවට support දාලා account එක 100% තියාගත්ත. තාමත් 100% :D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මේ විදියට හිතමුකෝ. උඹ සාම්පල් 10ක් විතර යවල, ඒ මනුස්සය එකක් අරගෙන ඕඩර් එක ක්ලෝස් කරානම් උඹට අවුලක් නෑනෙ නේද?

    ඔය විදියට උඹේ සාම්පල්ම උඹට ආපහු එවන්නෙ නැතුව අලුත් අලුත් ඒවා ඕඩර් 5,6ක් ආවත් උඹට අවුලක් නෑනෙ නේද? @pathaleiretta
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    මේ විදියට හිතමුකෝ. උඹ සාම්පල් 10ක් විතර යවල, ඒ මනුස්සය එකක් අරගෙන ඕඩර් එක ක්ලෝස් කරානම් උඹට අවුලක් නෑනෙ නේද?

    ඔය විදියට උඹේ සාම්පල්ම උඹට ආපහු එවන්නෙ නැතුව අලුත් අලුත් ඒවා ඕඩර් 5,6ක් ආවත් උඹට අවුලක් නෑනෙ නේද? @pathaleiretta
    කීප සැරයක් කියෙව්ව බන් උබ කියන්නෙ මොකක්ද කියල තෙරුනෙ නැනෙ. :unsure: :unsure: :unsure:
     
    VillageFood

    Junior member
  • Aug 23, 2021
    13
    17
    13
    මට ලගදි බයර් කෙනෙක් සෙට් උනා. මූට බෑ කියද්දිම මට බලෙන් වගේ ඕඩර් එක දැම්මා. ඒ දැම්මෙත් අදාල නැති කැටගරි එකක තියෙන ගිග් එකකට. ඒ ගිග් එකෙන් තමයි ඌව සෙට් උනෙත්. ඒත් මුගේ ජොබ් එක ඒ කැටගරි එකෙ එක්ස්ට්‍රා එකක් වගේ.
    ජොබ් එක පැටර්න් ඩිසයින් වගේ සීන් එකක් මූ මුල්ම ඕඩර් එක බෑ කියද්දිම දාල සාම්පල් ඉල්ලුවා. මාත් ෆුල් ට්‍රයි කරා ගිග් එක බේරගන්නත් එපැයි. කෝම හරි යූටියුබ් බලලා බලලා. මූට ඕන කොලිටි එකටම ෆයිනල් ගේන්න පුලුවන් උනා පොටෝශොප් වලින්. ඒත් මන් වැඩිපුර කරන්නේ ඉලස්ට්‍රේටර් නිසා මුලින් සාම්පල් යැව්වෙ ඉලස්ට්‍රේටර් කරපුවා. ඌ ඒව ඔක්කොම රිජෙක්ට් කරා. අන්තිමේ පොටෝශොප් ඩිසයින් ඇපෲ කරලා ටිප් එකකුත් දීලාඕඩර් එක කම්ප්ලීට් කරා. හැබැයි ඕඩර් එක කලේ මන් දීපු ප්‍රයිස් එකට නෙමෙයි උගේ බජට් එකට.

    මූ ඊට පස්සෙ තව ඕඩර් එකක් දැම්මා ඩිසයින් කීපයකට. ඒ අස්සෙ මූ අර මන් කලින් යවල රිජෙක්ට් කරපු ඒවත් එවනවා කලර්ස් චේන්ජ් වගේ අප්ඩේට් වලට. 🤔🤔🤔 මං ඇගුව උබ මේක රිජෙක්ට් කරා නේද කියල ඌ කියනවා උගේ කස්ටමර් කෙනෙක් ඒක ඉල්ලුවලු. 🤐🤐 ඒ කියන්නෙ මූ රිජෙක්ට් කරාට කස්ටමර්ස්
    ලට ඒවත් දානවා. 🤐🤐🤐
    කමක් නෑ කියල ඒකත් කලා සුපුරුදු පරිදි ටිප් එකකුත් දීල ඒකත් ඉවර කලා.
    දැන් ආයෙත් මූ ඕඩර් එකක් දාල තව ඩිසයින් 8කට මන් 8ම සබ්මිට් කලාම මූ කියපි එකයි ඇපෲ කරන්න පුලුවන් කියල. මූ කැමති නැත්නම් ඉතින් කැමති වෙන්න හදන්න එපැයි. මන් කිව්ව තව වර්ශන් එකක් දාන්නම් කියල. මං අලුත් ටිකක් යැව්වම මූ ඒ ටික ඕකේ කියල පොඩි පොඩි රිවිශන් අස්සෙ ආයෙත් අන්තිමට රිජෙක්ට් කරපු ඩිසයි එකක් එවනවා කලර් චේජ් කරන්න කියල. 🤐🤐 මම ෆයිවර් වෝටර්මාක් එනේබල් කරලත් තියෙන්නෙ. ඒත් මූ එවන්නෙ උගේ pc එකට ඩවුන් කරල වීව් වෙන මගේ ඩිසයින් එකෙ පොටෝ එකක් ගහල. එකෙ වෝටර්මාක් එකක නෑ. 🤔🤔🤔

    කෝම හරි මට තෙරෙන්නෙ මූ එක ඕඩර් එකකින් ඔඩර් දෙක තුනක වැඩ ගන්නවා මගෙන්. 😐😐

    මොකක්ද මූට කරන්න පුලුවන්? මම හැම ෆයිල් එකම ඩිලිවරි කරන්නෙ නිකන් මැසෙජ් වල යවන්නෙත් නෑ. 🤔🤔🤔
    Machan,
    Put multiple watermarks on your design, Add the watermarks using illustrator..Also add them on design lines to cross.. Also if u have any issue ,contatct the Fiverr Admins..They will help you..
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    Machan,
    Put multiple watermarks on your design, Add the watermarks using illustrator..Also add them on design lines to cross.. Also if u have any issue ,contatct the Fiverr Admins..They will help you..
    එහෙම වොටර් මාක් දාල ඩිලිවර් කරන්න බෑනෙ බන්. :unsure:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කීප සැරයක් කියෙව්ව බන් උබ කියන්නෙ මොකක්ද කියල තෙරුනෙ නැනෙ. :unsure: :unsure: :unsure:
    ඒක අනිත් පැත්තට කිව්වොත් උඹට තියන එකම අවුල උඹම යවපු සාම්පල් උඹටම ආපහු එවන එකනෙ. වෙන ප්‍රශ්ණයක් නෑනෙ.
     
    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,895
    189
    63
    unknown
    මට ලගදි බයර් කෙනෙක් සෙට් උනා. මූට බෑ කියද්දිම මට බලෙන් වගේ ඕඩර් එක දැම්මා. ඒ දැම්මෙත් අදාල නැති කැටගරි එකක තියෙන ගිග් එකකට. ඒ ගිග් එකෙන් තමයි ඌව සෙට් උනෙත්. ඒත් මුගේ ජොබ් එක ඒ කැටගරි එකෙ එක්ස්ට්‍රා එකක් වගේ.
    ජොබ් එක පැටර්න් ඩිසයින් වගේ සීන් එකක් මූ මුල්ම ඕඩර් එක බෑ කියද්දිම දාල සාම්පල් ඉල්ලුවා. මාත් ෆුල් ට්‍රයි කරා ගිග් එක බේරගන්නත් එපැයි. කෝම හරි යූටියුබ් බලලා බලලා. මූට ඕන කොලිටි එකටම ෆයිනල් ගේන්න පුලුවන් උනා පොටෝශොප් වලින්. ඒත් මන් වැඩිපුර කරන්නේ ඉලස්ට්‍රේටර් නිසා මුලින් සාම්පල් යැව්වෙ ඉලස්ට්‍රේටර් කරපුවා. ඌ ඒව ඔක්කොම රිජෙක්ට් කරා. අන්තිමේ පොටෝශොප් ඩිසයින් ඇපෲ කරලා ටිප් එකකුත් දීලාඕඩර් එක කම්ප්ලීට් කරා. හැබැයි ඕඩර් එක කලේ මන් දීපු ප්‍රයිස් එකට නෙමෙයි උගේ බජට් එකට.

    මූ ඊට පස්සෙ තව ඕඩර් එකක් දැම්මා ඩිසයින් කීපයකට. ඒ අස්සෙ මූ අර මන් කලින් යවල රිජෙක්ට් කරපු ඒවත් එවනවා කලර්ස් චේන්ජ් වගේ අප්ඩේට් වලට. 🤔🤔🤔 මං ඇගුව උබ මේක රිජෙක්ට් කරා නේද කියල ඌ කියනවා උගේ කස්ටමර් කෙනෙක් ඒක ඉල්ලුවලු. 🤐🤐 ඒ කියන්නෙ මූ රිජෙක්ට් කරාට කස්ටමර්ස්
    ලට ඒවත් දානවා. 🤐🤐🤐
    කමක් නෑ කියල ඒකත් කලා සුපුරුදු පරිදි ටිප් එකකුත් දීල ඒකත් ඉවර කලා.
    දැන් ආයෙත් මූ ඕඩර් එකක් දාල තව ඩිසයින් 8කට මන් 8ම සබ්මිට් කලාම මූ කියපි එකයි ඇපෲ කරන්න පුලුවන් කියල. මූ කැමති නැත්නම් ඉතින් කැමති වෙන්න හදන්න එපැයි. මන් කිව්ව තව වර්ශන් එකක් දාන්නම් කියල. මං අලුත් ටිකක් යැව්වම මූ ඒ ටික ඕකේ කියල පොඩි පොඩි රිවිශන් අස්සෙ ආයෙත් අන්තිමට රිජෙක්ට් කරපු ඩිසයි එකක් එවනවා කලර් චේජ් කරන්න කියල. 🤐🤐 මම ෆයිවර් වෝටර්මාක් එනේබල් කරලත් තියෙන්නෙ. ඒත් මූ එවන්නෙ උගේ pc එකට ඩවුන් කරල වීව් වෙන මගේ ඩිසයින් එකෙ පොටෝ එකක් ගහල. එකෙ වෝටර්මාක් එකක නෑ. 🤔🤔🤔

    කෝම හරි මට තෙරෙන්නෙ මූ එක ඕඩර් එකකින් ඔඩර් දෙක තුනක වැඩ ගන්නවා මගෙන්. 😐😐

    මොකක්ද මූට කරන්න පුලුවන්? මම හැම ෆයිල් එකම ඩිලිවරි කරන්නෙ නිකන් මැසෙජ් වල යවන්නෙත් නෑ. 🤔🤔🤔
    ඔයා උත් ඒක්ක වැඩකරන්න කැමති නැත්නම් උව block කරන්න. හැබැය black කරන්න වූ ඔයාට දිලා තියෙන හැම ඔඩර් එකක්ම complete වෙලා තියෙන්න ඔනි. තවමත් ඔඩර් Delivered නම් බෑ. උගේ profile එකට ගිහිල්ලා Black වල (I don't provide the requested service / Previous negative work experience) වගේ එකක් තොරලා block කරන්න. හැබැයි හොදම වැඩේ පොරත් එක්ක කතා කරලා වැඩ‌ේ විසද ගන්න. ඔයාගේ ගනන් ඔයා කියන්න. කරන්න බෑ නම් බෑ කියන්න.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    ඒක අනිත් පැත්තට කිව්වොත් උඹට තියන එකම අවුල උඹම යවපු සාම්පල් උඹටම ආපහු එවන එකනෙ. වෙන ප්‍රශ්ණයක් නෑනෙ.
    නෑනෙ මට තියෙන අවුල මූ රිජෙක්ට් කරපුවා යූස් කරන එක. මන් ඒවට චාජ් කරන්නෙ නෑනෙ. හිතපන් මන් $1 ට ඩිසයින් 2ක් දෙනව කියල. මන් මූට යවනව ඩිසයින් දෙකක්. මූ ඒ දෙක රිජෙක්ට් කරල වෙන දෙකක් ඉල්ලනවා. ඒක ඇක්සෙප්ට් කරාම මූට $1 ට ඩිසයින් 4ක් තියෙනවා :baffled: :baffled: :baffled: