මම fiverr වල අලුතෙන් ගිග් එකක් පටන් අරන් මාසයක් විතර මම 16$ විතර හම්බත් කළා . එත් මම දැන් සතියකට විතර කලින් ලොග් වෙන්න බලද්දී ලොග් වෙන්න දුන් නෑ ..wrong username or password කියල msg එක එන්නේ password reset කරන්න හැදුවත් Error එකක් එනවා . දැන් එකට ලොග් වෙන්න බෑ . මේක සාමාන්‍ය දෙයක් ද ? ..අනේ දන්නා කවුරුහරි help එකක් දෙන්නකෝ .. 
