මගේ යාලුවෙක්ගේ fiverr account එක හැක් කරලා. එයා payment method දාලා තිබ්බේ payoneer. කවුද එකෙක් ඒක paypal වලට change කරලා money ඔක්කොම withdraw කරගෙන.දැන් මොකද කරන්නේ. fivver customer support එකට report කරා.
කාට හරි මෙහෙම වෙලා තියෙනවද? සල්ලි ආපහු ගන්න පුලුවන් වෙයිද?

කාට හරි මෙහෙම වෙලා තියෙනවද? සල්ලි ආපහු ගන්න පුලුවන් වෙයිද?

ow paypal call krla kypan nattam email krpn