Fiverr Help එකක් දෙන්නකෝ

Black Rider

Active member
  • Aug 27, 2012
    564
    111
    43
    Fiverr Help එකක් දෙන්නකෝ

    මචං මට පොඩි උදවුවක් ඕනේ FIVERR සම්බන්දව.

    මේ ලඟදි මන් FIVERR එකේ selelr කෙනෙක්ට Order එකක් කරන්න බාර Facebook Likes... American flag එකෙන් ඉන්න පොරක් වගේ මට තේරුනේ.

    මු මට Likes වලින් බාගයක් දීල Order එක deliver කරා. එතකොට කියුව ඉතුරු ටික දෙන්නේ ඊලග දවසේ කියල,(නැත්තන් මගේ page එක ban වෙන්න පුළුවන් කිඋව) ඉතින් මාත් හිටිය මු දෙනකන්. දැන් මු ඉතුරු ටික දෙන්නේ නා, reply කරන්නෙත් න. (ඒවුනාට මු හැමතිස්සෙම online වගේ)

    මට order එක cancel කරන්න විදියක් තිනවද බන්? එහෙන නැත්තන් refund එකක් ගන්න හරි?

    ඔයාල් දන්න විදියට කියන්නකෝ...

    ස්තුතියි මචන්ල
     
    Last edited:

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    උබ කියහන් කස්ටර්මර් සපෝට් එකට කියනව කියලා. ඊට පස්සේ කස්ටර්මර් සපෝට්එකට කියහන්.